බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහාධිකරණ විනිසුරුවරියකට සමාජ මාධ්‍ය ඔස්සේ ලිංගික බලපෑම් කළ 62 හැවිරිදි නීතිඥයෙක් අත් අඩංගුවට…

by editor
මැයි 21, 2025
in පුවත්
social-media
Share on FacebookShare on Twitter

බීබීසී –

මෙසෙන්ජර් ඔස්සේ මහාධිකරණ විනිසුරුවරියකට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයේ කෙටි පණිවුඩ යැවූ හලාවත ප්‍රදේශයේ නීතිඥවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකාර නීතිඥවරයා විසින් මෙසෙන්ජර් හරහා එසේ මහාධිකරණ විනිසුරුවරිය අපහසුතාවට පත්වන ආකාරයේ පණිවිඩ යවා ඇතැයි පොලිසිය පවසයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ නඩු

වයස අවුරුදු 62ක පසු වන අදාළ නීතිඥවරයා අද (මැයි 21) නීතිපතිවරයා⁣ගේ උපදෙස් මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද දිනයේ ම අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග බීබීසි සිංහල සේවයට පැවසීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

“මේ ලෝයර් සමාජ මාධ්‍ය හරහා මහාධිකරණ විනිසුරුවරියට නොයෙකුත් ආකාරයේ මැසේජ් යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධව මහාධිකරණ විනිසුරුතුමියගේ පැමිණිල්ලෙන් පස්සේ සැකකරුගෙන් කට උත්තර සටහන් කරලා විමර්ශනයක් ආරම්භ කළා. අපි නීතිපතිතුමාට ගොනුව යවලා තියෙනවා. ඒකට නීතිපතිතුමාගේ උපදෙස් ඇවිල්ලා තියෙනවා දණ්ඩ නීති සංග්‍රහයේ 345, සෙක්ෂුවල් හැරෙස්මන්ට් යටතේ මෙයාට එරෙහිව ඉදිරි කටයුතු කරන්න කියලා. ඒ අනුව තමයි අත්අඩංගුවට ගත්තේ.”

හලාවත නීතිඥ සංගමයෙන් අවවාද

මෙම සිදුවීම පිළිබඳව බීබීසි සිංහල සේවය හලාවත නීතිඥ සංගමයේ සභාපතිවරයාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, මෙය වසරකට වැඩි කාලයට පෙර සිදුවීමක් බවත් මේ සම්බන්ධව තම සංගමයට ද පැමිණිල්ලක් ලැබී තිබූ බවත් ය.

කෙසේ වෙතත්, එම පැමිණිල්ල සිදුවන අවස්ථාව වන විට වත්මන් සභාපති නීතිඥ සුමේධ පෙරේරා එම ධූරයට පත්ව නොසිටි බව ද ඔහු පැවසීය.

“මට කලින් සභාපතිතුමා යටතේ ලැබුණා දැන්වීමක් ඒ අනුව රැස්වීමක් කැඳවලා ඒ නීතිඥ මහත්මයාටත් එන්න කිව්වා… එයා ආවේ නැහැ. නමුත් සංගමයෙන් මේක අධ්‍යයනය කරලා බැලුවා. අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්වරු කීප දෙනෙක් පත් කරලා එයාට ඒ සම්බන්ධයෙන් ඉදිරියට මුකුත් කරන්න එපා කියලා අවවාද කරලා තිබුණා.”

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ගොනු කරනු ලැබ ඇති චෝදනා සම්බන්ධව මෙතෙක් දැනුවත් වී නොමැති බව ද හලාවත නීතිඥ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ පුත් රමිත රඹුක්වැල්ල රිමාන්ඩ්… අප්පාගේ දූෂණයේ කොටස්කාර පුතාටත් වැඩ වරදී….

Next Post

විගණකාධිපති තනතුර සඳහා ජනපති යෝජනා කළ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.