බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ විදුලිය බිඳ වැටේ! දිනය පුරාම රෝගී සත්කාර සේවාත් බිඳ වැටේ!

by editor
සැප්තැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ විදුලිය බිඳ වැටීම මත අද දිනය පුරා එම ඒකකයේ කටයුතු වලට දැඩි බාධා එල්ල වී  තිබේ.

අළුයම් කාලයේ අදාල ඒකකයේ භූගත කොටසකින් දුමක් කාන්දුවීම මත විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබිණි.

අද දහවල් 12 පමණ වන තෙක් එම කොටසේ අලුත්වැඩියා කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ මහනුවර ජාතික රෝහලේ විදුලි සැපයුම් ඒකකයේ නිලධාරීන් එක්ව කටයුතු කළ අතර ඒ අනුව දහවල් දොළහේ සිට පස්වරු 4 තෙක් විදුලිය ලබාදීමට හැකි ව තිබිණි.

නැවත වෙනත් භූගත කොටසකින් දුමාරයක් කාන්දු වූ අතර නැවත පස්වරු හතරින් පසුව හෘද ප්‍රතිකාර ඒකකයේ විදුලිය විසන්ධි කිරීමට සිදුව තිබේ.

රාත්‍රී 9 වන විටත් එම ඒකකයේ විදුලිය විසන්ධි වී තිබී ඇති අතර විදුලි සැපයුම් පද්ධතියේ අලුත්වැඩියා කටයුතු විසි පස් දෙනකුට අධික පිරිසකගේ දායකත්වයෙන්  සිදුවෙමින් තිබී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ප්‍රධාන විදුලි සැපයුම් පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු  පැවසුවාය.

එම හේතුව මත ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ප්‍රතිකාර සඳහා බාධාවක් එල්ල නොවන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් තවදුරටත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් කර ඇති බවත් අධ්‍යක්ෂවරිය පැවසුවාය

මෙම තත්ත්වයට හේතුව මෙම ගැටලුව මතු වූයේ   භූගතව ඇති කානු පද්ධතියක් වැනි කොටසක බැවින් යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතාම අපහසුවූ බවය.

මේ මොහොතේ නැවත විදුලිය සැපයීමට හැකි වූ බවත් අධ්‍යක්ෂවරිය කියා සිටියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කෝටි ගණනක දේපළ අධිකරණ නියෝගයකින් කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් භාරයට…

Next Post

දිවයිනේ ප්‍රකට කෙටි කෑම අලෙවි ජාලයකට අයත් බෙන්තර අවන්හලේ කෑමවල අමුතු බිත්තර !

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.