බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කෝටි ගණනක දේපළ අධිකරණ නියෝගයකින් කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් භාරයට…

by editor
සැප්තැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර මත්ද්‍රව්‍ය ජවාරම්ක‍ාර කාන්තාවකට හිමි මහනුවර කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි   කෝටි ගණනක වටිනාකමක් සහිත දේපල අධිකරණ නියෝග මත අද (18)  කුණ්ඩසාලයේ ප්‍රාදේශීය ලේකම් භාරයට ගනු ලැබුවේය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින්  මෙම කාන්තාව   අත් අඩංගුවට  ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත  කර තිබිණි.නඩු කටයුතු පවත්වාගෙන යද්දී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්  මෙම කාන්තාව සතු දේපල සම්බන්ධ  මුදල් විශුද්ධිකරණ වැලැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ     දේපොල ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස   අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම කොට්ටාසය අධිකරණයට කීවේ  මෙම වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු ලබාදීමට අදාළ කාන්තාව අපොහොසත් වූ බවය.

ඉදිරිපත් වූ කරුණු  සලකා බැලීමෙන් පසු මහාධිකරණය   දෙපළ ප්‍රතිග්‍රාහයකා ලෙස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය නම් කරමින්  එම දේපල ප්‍රාදේශීය ලේකම් භාරයට පත් කරන ලෙස නියෝගය ලබා දුන්නේය.

දැනට බන්ධනාගාරගතව සිටින සැකකාර කාන්තාව බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ ස්ථානයට රැගෙන එනු  ලැබීමෙන් පසු  ඇයගේ සැමියා භාරයේ තිබූ නිවසේ යතුරු සැකකාරියට හරහා ප්‍රාදේශීය ලේකම්වරිය භාරගනු ලැබුවාය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව මෙම ඉඩම හා නිවස කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම්වරිය ගේ  අවසරයක්  නොමැතිව කිසිවෙකුට පැවරීම, විකිණීම හා වෙනත් කිසිම කටයුත්තක් සඳහා    යොදා ගැනීමට එහි හිමිකරුවන්ට නොහැකි වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලීපන් සැමරුමට පහර දුන් පුද්ගලයින් 06ක් අත් අඩංගුවට…

Next Post

මහනුවර හෘද රෝග ප්‍රතිකාර ඒකකයේ විදුලිය බිඳ වැටේ! දිනය පුරාම රෝගී සත්කාර සේවාත් බිඳ වැටේ!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.