සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර මහාධිකරණයෙන් මිනීමරුවෙකුට මරණ දඬුවම!

by editor
දෙසැම්බර් 1, 2022
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි   විසින් ඊයේ (30)  පස්වරුවේ  මහනුවර මහාධිකරණය ජූරි සභාවක් ඉදිරියේ විභාග වූ නඩුවකින් වරදකරු වූ පුද්ගලයකුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.

මරණීය දණ්ඩනය හිමිවූයේ ජයසිංහ මුදියන්සේලාගේ ලක්ෂ්මන් ජයසිංහ නැමැති අයටය.

මෙම පුද්ගලයා විසින්   2014 වසරේ ජනවාරි 6 වැනි දින පුද්ගලයෙකුගේ ශරීරයේ හය පොළකට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියකට සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ආරවුල දුරදිග ගොස් එලෙස මරණයට පත්ව තිබූයේ ටුගස්තොට උගුරැස්ස පිටිය දඩෝගම ප්‍රදේශයේ හේරත් මුදියාන්සේලාගේ ගාමිණී කුමාර කිවුල්දෙනිය යන අයය.

කටුගස්තොට පොලීසිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රයක් මහනුවර මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය ජූරි සභාවක් සහිතව විමසීමට අවස්ථාව ඇති කළාය.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

ඒ අනුව ජූරි සභිකයින් හත් දෙනකුගෙන් සමන්විත නඩු විභාගය 2022 නොවැම්බර් 23 සිට 29 දක්වා අඛණ්ඩව දින හයක් මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ විභාග විය.

මහනුවර මහධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේ නඩුවක් විභාග වූයේ වසර හතරකට පසුවය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රණසිංහ මහතා පෙනී සිටියේය අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ධම්මික බණ්ඩාර විජේසුන්දර සහ නීතිඥ මොහොමඩ් හෂීම්   පෙනී සිටියහ. චුදිත වෙනුවෙන් නීතිඥ අමිත් පෙරේරා   සමග නීතිඥ චමල් ද අල්විස්  පෙනී සිටියහ.

නඩු විභාගයට අදාල ජූරි සභාවේ තීරණය ඊයේ පස්වරු තුනට මහාධිකරණ විනිසුරුවරිය වෙත දැනුම් දුන් අතර ජූරි සභාවේ සියලු දෙනා සියළු චෝදනාවලට ඒකමතිකව ඔහු වරදකරු කර තිබිණි.

ඉන් පසු මහාධිකරණ විනිසුරුවරිය අධිකරණ ශාලාවේ විදුලි බුබුළු නිවා දමා විදුලි පංකා අක්‍රිය කරන ලෙස අණ කළාය. අනතුරුව චූදිතට මරණ දණ්ඩනය නියම කළා ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුර ගමන් සේවා බස් රථ නැවතුම්පොළ නව සංඥා පුවරු සවිකෙරේ!

Next Post

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනයක් තුළ වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාව  පාර්ලිමේන්තුව නැරඹීමට   පැමිණෙයි…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.