බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර නගර සීමාවේ කිසිදු අවසරයක් නැති ඉදිකිරීම් තුන්දහසකට වැඩියි

by Lanka Sara Editor
ඔක්තෝබර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර නගර සීමාව තුළ අනවසර ඉදිරිකිරීම් තුන් දහසකට වඩා පවතින බව මේ පිළිබඳව ස්වාධීන විමර්ශණයක් කළ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු විශේෂඥයෙක් ලංකාසරට අනාවරණය කළේය.

තම අනන්‍යතාව ප්‍රකාශ කිරීමට අකැමැති මෙම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ මෙම ඉදිකිරීම් බොහොමයක සැලැස්ම අනුමැති කිරීම තබා එය අඩුම තරමේ නගර සභාවේ අදාළ බලධාරීන් ඇහැටවත් දැක නොමැති බවයි.

මෙම තත්ත්වය පිළිබඳව මේ වනවිටත් නගර සභාවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හොඳින් දන්නා බවත් මෙම ඉදිකිරීම් බොහෝමයක් කිසිදු ප්‍රමිතියකින් තොරව ඉතා අවදානම්කාරී ලෙස ඉදි කළ ඒවා බවද ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ නිරීක්ෂණවලට අනුව මහනුවර නගර සීමාවේ පවතින වාකරවත්ත, ගිනිහිරිය රක්ෂිත කලාපලට අයත් ප්‍ර දේශවල තිබෙන ඉදිකිරීම්වලින් බහුතරයක් කිසිදු අනුමැතියකින් තොරව අනවසරයෙන් කළ ඒවා බව පෙන්වා දෙයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

එසේම රජපිහිල්ල මාවතේ නගරාධිපති නිල නිවස අසලින් ඇති ජලාශය පාරේ පවතින ඉදිරිකීරීම් රැසක්, මහනුවර ජාතික රෝහලේ ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන සිදු කර ඇති ඉදිකිරීම් බහිරවකන්ද, කටුකැලේ සයිමන්වත්ත, අරුප්පල, ධර්මරාජ මාවත පීරිස් වත්ත වැනි ප්‍රදේශවල මෙම අනවසර ඉදිකිරීම් බහුල බව ඔහු පෙන්වා දෙයි.

මෙම ඉදිකිරීම් ඇතැම් ඒවා රුපියල් මිලියන ගණනක් වැය කොට සෑදූ මහල් නිවාස වන අතර ඇතැම් ඒවා සංචාරක නිවහන් වශයෙන්ද භාවිත වෙයි.

ඒවා අදාළ භූමියට සුදුසුද නුසුදුසුද යන්න පිළිබඳව කිසිදු රාජ්‍ය ආයතනයක් වෙතින් තක්සේරු කොට නොමැති බවත් මෙම අනවසර ඉදිකිරීම් අතර නිසි ප්‍රමිතියකට අනුව ආරක්ෂිතව ඉදි කළ ඉදිකිරීම් මෙනම් ඉතා අවදානම්කාරී ඒවාද තිබිය හැකි බවත් මෙම ඉංජිනේරුවරයා අනතුරු අඟවයි.

ලංකාසර වෙත අදහස් දක්වමින් ඔහු තවදුරටත් අනාවරණය කළේ පේරාදෙණිය පාරේ මහල් ගණනක ව්‍යාපාරික ගොඩනැගිල්ලක්ද මේ අයුරින් අනවසරයෙන් ඉදිකර ඇති බවය.

විවිධ රජයයන්වල විවිධ දේශපාලකයන්ගේ ආශිර්වාදය මත මෙම බොහෝ අනවසර ඉදිකිරීම් සිදු කර ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමේදීද ප්‍රාදේශීය දේශපාලඥයන් ඊට හරස් වන තත්ත්තවයක් පවති බවද මෙම ඉංජිනේරුවරයා තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රිෂාඩ් ගත්තොත් අපි ඇමැතිකම් අත් හරිනවා”

Next Post

බදියුදීන් ආණ්ඩුවට එනවාට අකමැති බව කෙහෙළිය කියයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.