අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මැතිවරණයේ දී  GMOA  ඉල්ලු  පොහොට්ටු අපේක්ෂකයින් ගණන අඩු කළේ බැසිල් !

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන ඩීල් එක එළියට පනී...

by editor
ජනවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මහමැතිවරණයේදී සෑම දිස්ත්‍රික්කයකින්ම එක සාමාජිකයකු පත් කරන ලෙසට බලපෑම් කළ බවත් එයට ජනාධිපතිවරයා ඇතුළු එම පෙරමුණේ බොහෝ ජ්‍යෙෂ්ඨයන් එකඟතාව පළ කළද ඊට විරුද්ධ වූයේ බැසිල් රාජපක්ෂ  බවත් එම සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලංකාසරට පැවසීය.

පවතින තත්ත්වය හමුවේ අනන්‍යතාව හෙළි කිරීමට අකැමති වූ මෙම වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ඔවුන්ට අවශ්‍ය වූයේ වෛද්‍යවරුන් වෙනුවෙන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් හඬක් නැගිය හැකි වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට රජයේ වෛද්‍ය නිලධාරී  සංගමයට අවශ්‍යව තිබූ බවය.

පසුගියදා රූපවාහිනි දේශපාලන සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ   රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය අපේක්ෂකයන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඊට දින දෙකකට පසුව එම සංගමයේ නවීන් සොයිසා වෛද්‍යවරයා ප්‍රකාශ කළේ තම සංගමය එවැනි ඉල්ලීමක් නොකළ බවය.  මේ පිළිබඳව ලංකාසරට අදහස් දක්වමින් මෙම වෛද්‍යවරයා සඳහන් කළේ බැසිල් රාජපක්ෂ  පවසන්නේ අර්ධ සත්‍යයක් බවයි. තම සංගමය ඉල්ලු අපේක්ෂකයින් ප්‍රමාණය ඔහු ලබා නොදුන් බව මෙම වෛද්‍යවරයා චෝදනා කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නියෝජනය සෞඛ්‍යය  ක්ෂේත්‍රයට අදාළ   තීරණ ගන්නා ස්ථානවල වැඩි කිරිමේ දැක්මකින් යුතුව තම සංගමය ක්‍රියා කරන බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සභාව, ශ්‍රී  ලංකා වෛද්‍ය සංගමය, සෞඛ්‍යය අමාත්‍යංශයේ ප්‍රධාන පෙළේ තනතුරු සඳහා තම සාමාජිකයින්ගේ නියෝජනය වැඩි කිරීෙමන්  ඔුවන් අපේක්ෂා කරන්නේ තම වෘත්තීය වරප්‍රසාද දිනා ගැනිමට පමණක් නොව  මෙරට සමස්ත සෞඛ්‍ය සේවයේ අර්බුද නිරාකරණය කිරීමට තම මැදිහත්වීම ප්‍රබලව ලබා ලැනීම  බව ද ඔහු මෙහිදි පැවසීය. අනුරුද්ධ පාදෙණිය සභාපතිවරයාගේ නායකත්වයෙන් යුතුව මෙම අරමුණ බොහෝ දුරට සාර්ථක කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට හැකියාව ලැබුණු බවත් පසුගිය මැතිවරණයේ දී වෛද්‍ය අපේක්ෂකයන් නියෝජනය වැඩි කිරීමට නොහැති වූයේ බැසිල් රජපක්ෂගේ  විරෝධය නිසා බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙහිදී ලංකාසර මෙම අපේක්ෂකයන් පොදුජන පෙරමුණෙන්ම පමණක් අපේක්ෂකත්වය ඉල්ලීමට හේතුව කුමක්දැයි කළ විමසීමේදී සඳහන් කළේ ඒ වනවිට පවතින දේශපාලන ප්‍රවණතාව තුළ ජයග්‍රහණය කිරීමේ වැඩි ඉඩක් පොදුජන පෙරමුණට පැවතීමත් ඒ වන විට එම පෙරමුණ සමඟ දේශපාලනික වශයෙන්  රජයේ වෛද්‍ය නිලධාරී සංගමය යම් අවබෝධයකින් යුතුව ක්‍රියා කිරීමත් ඊට හේතු වූ  සඳහන් කළේය.

කෙසේ වුවද තරග කිරීමට අපේක්ෂා කළ වෛද්‍යවරුන් සියලු දෙනාම පොදුජන පෙරමුණ සාමාජිකයන් නොවන බවත් ඇතැම් වෛද්‍යවරුන් එම පෙරමුණ නියෝජනය කළ වාමාංශික පක්ෂවල සමාජිකත්වය දරන්නවුන් බවත් එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලේ දන් දුන් 04ක් කොවිඩ් පොසිටිව්… එකතුකළ රුධිරය ඉවත් කර සියලු දෙනා නිරෝධායනයට…

Next Post

මෙරටට ආ යුක්‍රේන සංචාරකයන්ට ලොක්ඩවුන් වුණත් මව්රටට ආපසු යන්න පුළුවන්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.