මඩකලපුවේ බලය අත්පත් කරගන්නා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ රාසමානිකම් ශානකියන් වැඩිම මනාප හිමි කරගන්නා විට පොලොන්නරුවේ බලය අත් පත් කරගන්නා ජාතික ජන බලවේගයේ ටී.බී.සරත් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කය
- රසමානික්කම් ශානකියන් – ඡන්ද 65,458යි
ජී.ශ්‍රීනේසන් – ඡන්ද 22,773
ශ්‍රීනාත් – ඡන්ද 21,202
ජාතික ජනබලවේගය
- කේ.ප්‍රභූ – ඡන්ද 14,856යි
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
ඒ.එම්. හිස්බුල්ලා – ඡන්ද 32,410
පොළොන්නරුව දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- ටී.බී. සරත් – 105,137
ජගත් වික්‍රමරත්න – 51,391
සුනිල් රත්නසිරි – 51,077
පත්මසිරි බණ්ඩාර – 45, 096
සමගි ජන බලවේගය
- කිංස් නෙල්සන් – 28,682







