බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනාප ගුටි කෙළි ඇරඹේ… මුල්ම වාර්තාව දකුණෙන්

පොහොට්ටු සාමාජිකයෝ දෙපිරිසක් මනාප පොරයක පැටලෙති

by editor
ජූනි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර අද (21) දහවල් දෙණියාය – කොටපොල ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ  දී ඇති වූ ගැටුමකින් තුන් දෙනෙක් තුවාල ලබා දෙණියාය රෝහලට ඇතුළත් කර ඇත.

ගැටුමෙන් තුවාල ලබා ඇත්තේ කොටපොල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජිව අරුක්ගොඩ, ප්‍රාදේශීය සභා මන්ත්‍රි මානෙල් ආනන්ද , ජීවන් ලංකාතිලය යන පුද්ගලයන්ය.

මාතර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂක නිපුන රණවකගේ ආධාර කරුවන් පිරිසක් ඔහුගේ මානප අංක ජනතාවට ලබා දීමේ අරමුණ ඇතිව මෙම රැස්වීම සංවිධානය කර ඇත.

රැස්වීම  ආරම්භ කර සුලු මොහොතක් ගතවන විට ප්‍රදේශයේ වෙනත් අපේක්ෂකයෙකුගේ අංක ප්‍රදර්ශනය කරමින් නිපුණ රණවකගේ ආධාරකරුවන් සමග වචන හුවමාරුවක් ඇතිකරගෙන තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අපේක්ෂකයන් දෙදෙනාගේ ආධාර කරුවන් අතර ඇති වූ මෙම වචන හුවමාරුව අවසානයේ එකම ගාලගෝට්ටියක් හා ගුටි කෙළියක් බවට පත්ව තිදෙනෙක් තුවලා ලැබීමෙන් නිමා වී තිබේ. තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගත කර ඇත. ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව දෙනියාය රෝහල් ප්‍රකාශයෙක් පැවසීය.

හම්න්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙනිය හකුරුවෙල ප්‍රදේශයේ දී ඊයේ (20) ත් මෙවැනි ගැටුමක් ඇති වී තිබේ. අගුනකොලපැලැස්ස ප්‍ර.සභාවේ උපසභාපතිගේ පහර කෑමට ලක් වූ චමිල කුමාර වන්නිආරච්චි නැමැත්තෙකුට  රෝහල්ගතව ඇත.

Tags: නවතම
Share76Tweet43
Previous Post

මීගමුව බන්ධනාගාරය තුළ සිට කළ මත්ද්‍රව්‍ය ජාවාරමට ගුවන් භටයකුත් හවුල්

Next Post

ආපන ශාලා ආශ්‍රිතව රැකියා කළ ලක්ෂ විස්සක් අසරණයි

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.