සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටිය ටිපර් රථ රියදුරු ඝාතනය – සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

by editor
ජනවාරි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –  

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියදුරුගේ මුඛය හා අත් පා ගැට ගසා ඝාතනය කිරීමේ චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් පස්දෙනා තවදුරටත් මේ මස 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත්, දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ අද (08)  එම නඩුව කැඳවා තිබූ අවස්ථාවේ දී නියෝග කළාය.

ඉකුත් දෙසැම්බර් 17 වෙනිදා මනම්පිටිය කොටලීය පාලම අසලදී මෙම ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනා මනම්පිටිය සහ පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස ඝාතනයට ලක්වූයේ,පොළොන්නරුව කුඩාවැව ගම්මානයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙකු වු තුෂාර සඳුන්   නමැති ටිපර් රථ රියදුරුය.

රියැදුරු ඝාතනය කොට පැහැරගත් ටිපර් රථය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකුට රුපියල් ලක්ෂ තිහකට අලෙවි කිරීමේ සූදානමින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකළ පොළොන්නරුව පොලිසිය විසින් අනාවරණය කර ගැනිණි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ,මනම්පිටිය මාගන්තොට,වැලිකන්ද මෛත්‍රීගම,පොළොන්නරුව වවුනියාව,සහ මැදවච්චය යන ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයින් තිදෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකි.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

අරලගංවිල සිට කුලියාපිටිය දක්වා වැලි ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය  17 වෙනිදා අලුයම තුනට පමණ, මනම්පිටිය කොටලීය පාලම අසලදී ,මෙම ටිපර් රථය පැහැරගෙන රියදුරු ඝාතනය කර ඇති අතර, මේ සම්බන්ධව රියැදුරුගේ බිරිඳ සහ ටිපර් රථ හිමිකරු පොළොන්නරුව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සොයා බැලීමේදී රියදුරුගේ මළසිරුර මනම්පිටිය කොටලීය පාලමට නුදුරු ප්‍රදේශයේ වන ලැහැබක දී  හමුවිය.  ඔහුව, ඛය සහ අත්පා ගැටගසා ඝාතනය කර තිබිණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ දී බරපතල වරදක් සිදුවුනා… අගමැතිනිය මහා නායක හිමිවරු හමුවේ වරද පිළි ගනී!

Next Post

මොඩියුලයේ සිද්ධියට CID ගියේ ඇයි… අධ්‍යාපන ලේකම් හේතුව කියයි!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.