කීර්ති ප්‍රනාන්දු –
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සන්ෂයින් සුද්දා හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නැමැත්තා වෙඩි පහරකින් මිය ගිය බව පොලිසිය කීවේය.
මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව පොලිසිය පැවසුවේය.

© 2020 - 2026 Lankasara.com.