අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මඩේ දමා පාගා දැමූ බව කියන තැනක චන්ද්‍රිකා නැතිවුණු දෙයක් සොයයි…

by editor
සැප්තැම්බර් 27, 2020
in පුවත්
Chandrika-kumaratunga

චන්ද්‍රිකා කුමාරතුංග

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පකෂය තුළ නැති වී ගිය බණඩාරනායක ප්‍රතිපත්ති තමන් සොයමින් සිටින බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පැවසුවාය.

තමාගෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොදු ජන නායකයෙකුට භාර දුන් බව පැවසූ හිටපු ජනාධිපතිනිය ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මඩේ දා පාගා මුලුමනින්ම විනාශ කළ බව අවධාරණය කළාය.

තම පියා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහි කළේත් තම මව පක්ෂය ආරක්ෂා කළේත් රටේ පොදු ජනතාව වෙනුවෙන් බවත්, පසුගිය කාලයේ ඇතැම් නායකයන් පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම්වලට පයින් ගසමින් ක්‍රියා කළ බවත් ඇය සඳහන් කළාය.

එස්.ඩබ්ලියු.ඩී.ආර්.ඩී බණ්ඩාරනායක 61 වැනි ගුණ සමරුව වෙනුවෙන් හොරගොල්ල සමාධිය අසල සංවිධානයකර තිබූ ගුණ සමරු උළෙලක් අමතමින් මේ බව පැවසූ ඇය  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වනවිට විනාශයට තල්ලු කර දමා ඇතැයි චෝදනා කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පක්ෂය තමන්ගේ පුද්ගලික බූදලයක්  සේ සලකා ඇතැම් අය කටයුතු කළත් තමන්ට එසේ කටයුතු කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගැනීමට සුදුසු පුද්ගලයෙක් සොයා ගැනීමටවත් නැතැයි  ද  ඇය පැවසුවාය.

මේ වනවිට තමන්ව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් පැත්තකට තල්ලු කර දමා බණ්ඩාර නායක ප්‍රතිපත්ති විනාශ කර දමා ඇති බවත් එම ප්‍රතිපත්ති තිබෙන්නේ කොතැන දැයි තමන් සොයමින් සිටින බවත් ඒ ප්‍රතිපත්ති තමන් තුළ හා ආදරණීය පාක්ෂිකයන් තුළ රැඳී තිබෙන බව නම් තමන්ට විශ්වාස බවත් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මෙල්ල කළ රටවල් චීන ලයිස්තුවේ ලංකාව දෙවැනි තැන

Next Post

දන් පින් කරමින් වව්නියාවේ දී බාලසුබ්‍රමනියම්ට පින් අනුමෝදන් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.