අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ ජීවිතය මරණීය අනතුරක… හිටපු ජනපති චන්ද්‍රිකා පොලිස්පතිට ලිඛිතව දන්වයි

by editor
මාර්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් ආරක්ෂාව සහිතව තිබුණු හොරගොල්ල වලව්ව බිඳ නීති විරෝධීව බලහත්කාරයෙන් ඇතුළු වී ගේ ඇතුළේ සෑම තැනකම ඇවිද, විවිධ දේ බලා, ආපසු තබා, කිසිම දෙයක් සොරකම් නොකර, පිටව ගිය පුද්ගලයන් කණ්ඩායමක් නිසා තමන්ගේ ජීවිතයට භයානක අනතුරක්  ඇති වීමේ අවදානමක් ගැන සැකයක් මතුව ඇතැයි   හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

හිටපු ජනාධිපතිනිය මේ සම්බන්ධව පොලිස්පතිවරයාට යලි ලියා දන්වන්නේ පසුගිය මාර්තු 10 දාය.

ඇය එම ලිපියේ සඳහන් කරන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර මෙවැනිම සිදුවීමක් වූ බවත්, එම යුගයේ ඝාතනය වූ පුද්ගලයන් ගණනාවක්ම ජීවිතක්ෂයට පත්වන්නට පෙර මෙවැනි සැක සහිත හැසිරීම් වාර්තා වූ බවත්ය.

සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ වහාම නිට්ටඹුව පොලිසිය, සී.සී.ඩී ය, පොලිස් නිල සුනඛ ඒකකය, ඇඟිලි සලකුණු අංශය  ඇතුළු සියලු කණ්ඩායම් පැමිණ පරීක්ෂණ පවත්වා සති 07ක් ගතවී ඇතත් මේ වනතුරුත් තමන්ට පිළිගත හැකි සාධනීය පිළිතුරක් ලැබී නැති බව ඇය එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කරයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ පරීක්ෂණයේ ඇති දුර්වලතා පෙන්වා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සී.අයි.ඩි. ය සම්බන්ධ කරගන්නා ලෙස කළ ඉල්ලීමට අනුව පොලිස්පතිවරයා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට දන්වා සති දෙකක් ගතවුවත් තවම එය සිදුවී නොමැති බව ඇය පවසයි.

මෙම සිදුවීම ක්‍රියාත්මක වී ඇති ආකරය අනුව විස්තරාත්මක විග්‍රහයක් කරන විට මෙය තමන්ගේ ජීවිතයට භායනක අනතුරක් ඇති කිරීමට පෙරහුරුවක් යැයි සැකයක් පවතින බව හිටපු ජනාධිපතිනිය කියයි.

ඇය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූවස් නිදහස් – නෞකා එවර්ගිවන් පසු කර යයි

Next Post

දරුවා ඇරලවන්නට පැමිණි මවට පාසල් ගේට්ටුව ඉදිරියේ දී වන අලි ප්‍රහාරයක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.