බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ ආරක්ෂාවට සිටි නිලධාරීන් 50දෙනා 30ට අඩු කරලා… ආරක්ෂාව අඩු කර මරන්න හදනවා දැයි සැකයි… චන්ද්‍රිකා මහජන ආරක්ෂක ලේකම්ට ලියයි!

by editor
නොවැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • මහින්ද රාජපක්ෂට ආරක්ෂක නිලධාරීන් 243 යි…, මෛත්‍රීපාල සිරිසේනට  109 යි.., ගෝඨාභයට  200ක් යි… මගේ 50 දෙනා 30 දක්වා අඩු කරන්නේ ඇයි… චන්ද්‍රිකා නිර්නායකය අසයි!

විශ්‍රාමික ජනාධිපතිවරියක ලෙස තමන්ගේ අවම ආරක්ෂක අවස්ථාවන් සම්පූර්ණ කරගැනීම සඳහා අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 50 දෙනෙකු සිටිය යුතු බවට විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (IV) විසින් තක්සේරු කර තිබෙද්දී තමන්ගේ ආරක්ෂාව සඳහා ලබා දුන් ආරක්ෂක නිලධාරීන් 30ක් දක්වා අඩු කිරීමෙන් තම සැමියා වූ විජය කුමාරතුංග මෙන් තමන්ද දේශපාලන හේතුමත ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැක පහලවන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා සිටී.

ඇය දන්වා සිටින්නේ විශ්‍රාමික ජනාධිපතිවරු පස් දෙනාගෙන් වැඩිම ජීවිත තර්ජන ඇත්තේ තමාට බවය. ඝාතන උත්සාහයක් නිසා තුවාල ලද එකම ජනාධිපතිනිය තමන් බව කියන චන්ද්‍රිකා බණ්ඩාරනාකය කුමාරතුංග විශ්‍රාම ලබා සිටියත් තමා ඝාතනය කරන බව LTTE සංවිධානය විසින් 2006 -2014 කාලය තුළ තර්ජනය කර තිබෙන බව බුද්ධි වාර්තාවලින් සනාථවන බව ද මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා ඇත.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හමුදා නිලධාරීන් 63ක් සහ පොලිස් නිලධාරීන් 180ක් සහිත ආරක්ෂක නිලධාරීන් 243ක් ද, මෛත්‍රීපාල සිරිසේනට පොලිස් නිලධාරීන් 109ක් ද, ගෝඨාභය රාජපක්ෂට පොලිස් නිලධාරීන් 25ක් සහ හමුදා නිලධාරීන් 175කින් යුත් ආරක්ෂක නිලධාරීන් 200ක් ද ආරක්ෂාව සලසද්දී  තමන්ට සිටින ආරක්ෂක නිලධාරීන් 50 දෙනා 30 දක්වා අඩු කරන්නේ කුමන පදනමකින්දැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් විමසා සිටියි.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ඇය අවසාන වශයෙන් දන්වා සිටින්නේ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි සැක පහළ වන බවය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආරක්ෂක ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ..්‍

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය සේවයට කිසිම දේශපාලන ඇඟිලි ගැසීමක් නෑ… නමුත් රජයේ සංවර්ධන ඉලක්ක කරා යන ගමනේ දී ඔබ වෙනස් විය යුතුයි… ජනපති රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට පවසයි!

Next Post

දඩමස් තොග සමග අල්ලා උසාවි දැමීමෙන් පසු පොලිස් මස් වැද්දන් වනජීවි නිලධාරීන්ගෙන් පන්න පන්න පළිගන්නා හැටි අඩවි නිලධාරියෙක් බලධාරීන්ට ලිඛිතව දන්වයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.