බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෝගම්බර පුරාණ ගොඩනැගිල්ලට කිසිම හානියක් වෙන්නෙ නෑ… විදුර සහතික කරයි…

by editor
සැප්තැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සම්භාවිත වාස්තු නිර්මාණයක්වන බ්‍රිතාන්‍ය යුගයේ ඉදි කළ පුරාණ බෝගම්බර සිරගෙදර පිහිටි ගොඩනැගිල්ලට හෝ තාප්පයට කිසිම හානියක් සිදු නොකර සියලුම සංවර්ධන සැලසුම් සකසන බවට ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අවධාරණය කළේය.

මෙම ගොඩනැගිල්ල සහ තාප්පය කඩා දමා භූමිය නිදහස් කරගත යුතු බවට මින් පෙර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වල දී රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ්‍ය කර තිබිණි.

ඒ සම්බන්ධව දිගින් දිගටම පුරාවිද්‍යා නිලධාරීන් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග මෙම අමාත්‍යවරු සාකච්ඡා පවත්වා තිබිණි.

කෙසේ වෙතත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ පුරාණ ගොඩනැගිල්ලේ තාප්පයට හෝ ගොඩනැගිල්ලට කිසිම හානියක් නොවන සංවර්ධන සැලස්මක් පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සකස් කර ඇති බවය.
එම සැලැස්ම සති දෙකක් තුළ ඉදිරිපත් කරන බවත් රාජ්‍ය ඇමතිවරයා කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම සැලසුමට අනුව සිදුවන එකම වෙනස වන්නේ දැනට එක් ප්‍රවේශයක් පමණක් ඇති භූමියට තවත් ප්‍රවේශයක් නිර්මාණය කිරීම බවය.

මේ සංවර්ධන සැලැස්ම ආයෝජකයන්ද සම්බන්ධ කරගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති බව කී ඇමතිවරයා දිරාපත්ව ඇති දැවමය අභ්‍යන්තර ඉදිකිරීම් නවීකරණය කිරීම සඳහා ඇතුළු පුරාණ ගොඩනැගිල්ලක් විද්‍යාත්මක සංරක්ෂණයක ආකාරයෙන් තහවුරු කිරීමට සිදු වී නිසා වැඩි පිරිවැයක් දැරීමට සිදු වී ඇති ආකාරය පැහැදිලි කර දුන්නේය.

ඒ අනුව මේ සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 03ක මුදලක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බවත් ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල් සහ අනුර කුමාර පැය එක හමාරක සාකච්ඡාවක්

Next Post

පාස්කු ප්‍රහාර පරීක්ෂණ යට ගැසීමට එරෙහි විරෝධය මහින්දට පෙන්වන්න ඉතාලි ශ්‍රී ලාංකිකයෝ සැරසෙති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.