බොරැල්ල පොලිසියේ නිලධාරීන් 51ක ගේ කළ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉන් 41 දෙනෙක්ම කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබේ.
මේ කොවිඩ් ආසාදිත බව තහවුරු වූ නිලධාරී්න 41 දෙනාම පොලිස් ස්ථානයේ නිරෝධායනය වෙමින් සිටිය දී විවිධ රාජකාරිවල යෙදවූ අය බව වාර්තා වේ.
මේ වනවිට බොරැල්ල පොලිස් ස්ථානයෙන් පමණක් වාර්තාවන කොවිඩ් ආසාදිතයන් ගණන 56ක් වී ඇත