අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“බුරවි“ දිවයිනට ලං වෙමින් … මුහුණ දෙන අයුරු ගැන ආපදා කළමනාකරණය සැලසුම් කරයි..

by editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

නිරිතදිග බෙංගාලයේ බොක්කේ හටගෙන ඇති “බුරාවි” නම් සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 330ක් ආසන්න ව නැගෙනහිරට බර ව ස්ථාන ගත ව පවතී.

එහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර, උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම හා සබරගමුව යන පළාත්වල ස්ථාන බොහෝමයක මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවට කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර ඇත.

“බුරවි” සුළි කුණාටුව දිවයින හරහා මන්නාරම් බොක්ක දෙසට ගමන් කළ හැකි බැවින් ඒ ආශ්‍රිත ව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 85-95 ඉක්මවිය හැකි බවට අනතුරු ඇඟවේ.

කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සිට පොතුවිල් වටා මුහුදු රළ මීටර් 3ක් පමණ ඉහළ යන අතර සුළං සමඟ උස් වන මුහුදු රළ ගොඩබිම දෙසට පැමිණෙනු ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මුහුදු ප්‍රදේශවල අවදානම් සහිත ස්ථානවල ජනතාවට මේ වනවිටත් අනතුරුව ඇඟවීම් කර ඇති බවත්, අවශ්‍ය වුවහොත් වහාම ජනතාව අවදානම් ස්ථානවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එසේ ම අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන හා අවශ්‍ය තරම් බෝට්ටු ආදිය ද ලබා දී ඇතැයි ද ඒ මහතා කීවේ ය.

මෙම සුළි කුණාටුවේ බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු දැනට දින හතරක සිට නවතා දැමීමට පියවර ගත් බව ද හෙතෙම පැවසීය.

එසේ ම නැගෙනහිර පළාතේ සියලු ම පාසල් මේ තත්ත්වය හේතුවෙන් තාවකාලික ව වසා දමා ඇත.

අවශ්‍ය වුවහොත් හදිසි ආපදා තත්ත්වයක් යටතේ අදාළ ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමේ කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන්, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලවල මැදිහත් වීමෙන් සිදු කෙරේ.

අද සවස වනවිට දැනට පවතින වැසි හා සුළං තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බැවින් ජනතාව ඒ පිළබඳ විමසිලිමත් ව සිටින ලෙස ද කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද තවත් කොවිඩ් අසාදිත පුද්ගල මරණ 04ක්… මුලු කොවිඩ් මරණ ගණන 122යි..

Next Post

කිලිනොච්චියේ ගොවියකුට යෝධ බිම්මලක් හමුවෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.