බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බීමතින් නිරුවත්ව මෙහෙනි ආරාමයට වැදී දේපල හානිකළ සැකකරුවන් පොලිසියටත් උණුවතුර ගහලා…

පිලිස්සුම් තුවාල ලද කොස්තාපල්වරයෙක් පොලොන්නරුව රෝහලේ...

by editor
මාර්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මහ රෑ බීමත්ව නිරුවතින් පැමිණ දිඹුලාගල පැළෑටියාවේ මෙහෙණි ආරාමයට    පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට අනුව සොහොයුරන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට අද උදේ (08) එම සැකකාර පුද්ගලයන්   විසින් උණුවතුර ගසා ඇති බවත් ධරුණු පිලිස්සුම් තුවාල සහිතව එම කොස්තාපල්වරයා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් මනම්පිටිය පොලිසිය කියයි.

දිඹුලාගල පැළෑටියාව සුනේත්‍රාරාම මෙහෙණි ආරාමයේ මෙහෙණින් වහන්සේ විසින් ඊයේ (07) තම ආරාමයට බීමත්ව   නිරුවතින් පැමිණි දෙදෙනකු  ආරාමයේ දේපළවලට බරපතළ හානි සිදුකර ඇති බවට මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව හා ක්‍රියාත්මක වූ පොලිසිය එම සැක සැකකරුවන් අත් අත් අඩංගුවට ගැනීමට යාමේදී සැලසුම් සහගතව නිවස තුළ රත්කර තිබූ උණුවතුරෙන් පොලිස් කොස්තාපල්වරයාට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවද පරීක්ෂණයේදී සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.

මෙම සිද්ධියට සම්බන්ධ මගුල්දමන පැළෑටියාවේ  පදිංචි අවුරුදු  35, 37, වයසේ පසුවන අයියා, මලෝ, දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන 08 වෙනිදා සවස  මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර  අප කළ විමසීමකදී සඳහන් කළේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සහෝදරයන් දෙදෙනා දැඩි ලෙස හෙරොයින් සහ ගංජාවලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනකු බවට හඳුනාගෙන ඇති බවද පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි  ඕශාන් හේවාවිතාරණ  ගේ උපදෙස්මත වැලිකන්ද සහකාර පොලිස් අධිකාරී ශානක ද සිල්වා  ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ මනම්පිටිය පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර   ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරි සති කීපය තුළ ගල් අඟුරු නාවොත් රට පැය 15ක් අඳුරේ… අප්‍රේල් පහුවුනොත් වෙන දේ ලංවිම කියයි!

Next Post

රාජකාරි ගිනි අවියෙන් බිරියගේ අනියම් සැමියා වෙඩි තබා මැරූ කොස්තාපල්වරයෙකුට මරණ දඬුවම…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.