බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිරිය ඝාතනයට ඉන්සියුලින් අධි මාත්‍රාවක් ශරීරගත කළ සැකකාර 33 හැවිරිදි වෛද්‍යවරයා අත්අඩංගුවට!

by editor
මැයි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්සියුලින් එන්නත අධි මාත්‍රාවක් බලහත්කාරයෙන් සිය තරුණ බිරිඳට  විද ඇය ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන ත්‍රිකුණාමලය මහ රෝහලේ සේවය කරන 33 හැවිරිදි  වෛද්‍යවරයකු බම්බලපිටිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක්  සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණ සැකකාර වෛද්‍යවරයා ලෙයාඩ්පාර කොළඹ 05 ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.

උක්ත ලිපිනයේ පිහිටි නිවස තුළ තරුණ කාන්තාවක් සිහි සුන්ව වැටී සිට අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවත්,  මෙම රෝගියාගේ තත්ත්වය සැක සහිත බවත් රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරුන විසින් බම්බලපිටිය පොලිිසය වෙත දැන්වීමෙන් පසු සිද්ධිය සම්බන්ධව විමර්ශන ආරම්භ වී ඇත.

පිමර්ශනයේ දී අනාවරණය වන්නේ මෙම කාන්තාවගේ සැමියා වන වෛද්‍යවරයා ඉන්සියුලීන් අධි මාත්‍රාවක් ඇයට බලහත්කාරයෙන් ශරීරගත කර ඇති බවය.

මේ බව අනාවරණයෙන් පසු සැකකාර වෛද්‍යවරයා අත්අංගුවට ගෙන තිබේ. මේ වනවිටත් කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටී.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සැකකරු විසින් ඖෂධ ශරීරගත කිරීමට භාවිතා කළ බව කියන සිරින්ජරයක් ද සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.

මෙම ඖෂධය දින කීපයකට පෙර කාන්තාවට එන්නත් කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

විවාහ වී කාලයක් ගතවී ඇතත් දරුවන් නොමැතිවීම නිසා බිරිඳ ,වෛද්‍යවරයා සමඟ නිතර නිතර ආරවුල් ඇතිකර ගන්නා තැනැත්තියක් බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

ත්‍රීකුණාමලය රජයේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයාට නිතර නිවසට පැමිණීමට නොහැකි තත්ත්වයක් තිබුණු  බවද පොලිසියට දැනගැනීමට ලැබී ඇත.

බිරිඳ නිතර ආරවුල් ඇති කර ගැනීම මත ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර වෛද්‍යවරයා ඇයට ඉන්සියුලින් ශරීරගත කර  ඇත බවත්,  මෙවැන්නක් කර ඇති බව මූලික පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය සිරුරේ සීනි ප්‍රතිශතය අඩු කර ඇය ඝාතනය කිරීමට වෛද්‍යවරයා උත්සාහ දරා ඇති බව පෙනී යන බවත් විමර්ශන අංශ කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජී.ආර්. පෙරේරා දිවි සැරියෙන් සමු ගනී!

Next Post

ගුරුවරුන්ට ලිංගික අධ්‍යාපන පුහුණුවක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.