ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල බෙහෙත් නිසා ඇස් අන්ධ වුන වින්දිතයින් තිදෙනෙක් කෙහෙළිය ඇතුළු 11කින් මිලියන 300ක් ඉල්ලා නඩු මගට!

by editor
අගෝස්තු 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේටේන්’ අක්ෂි බිංදු භාවිතය හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තවත් වග උත්තරකරුවන් දස දෙනෙකුගෙන් රුපියල් මිලියන 300ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩු පවරා ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල, ජානක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගම, ඉන්දියානා ඔෆ්තාල්මික්ස් එල්එල්පී සහ නීතිපති මෙම පැමිණිලිවල විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

තමා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර නුවරඑළිය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් 2023 අප්‍රේල් 05 වැනි දින ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බව කඳපොළ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු මක්කාරි රාජරත්නම් සිය පැමිණිල්ලේ සඳහන් කළේය.

ඉන් අනතුරුව ශල්‍යකර්මය නිමවා 2023 අප්‍රේල් 06 දින තමා නිදහස් වූ බවත්, ඉන්දියානා ඔප්තාල්මික්ස් එල්එල්පී ඉන්ඩියා විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු භාවිතා කරන ලෙස නුවරඑළිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය උපදෙස් දුන් බවත්, යථා තත්ත්වයට පත්වීමට සහ පසු රැකවරණය සඳහා එම ඖෂධය රෝහලෙන් ද ලබා දුන් බවත් පැමිණිලිකරු සඳහන් කළේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඉහත කී අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු 2023 අප්‍රේල් 19 හෝ ඊට ආසන්න දිනකදී ඔහුට කඳුළු, අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

2023 මැයි 10 වැනි දින තමන් වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කළ බවත් ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු සමඟ සැත්කමට ලක් කළ ඇසේ ක්‍රමයෙන් පෙනීම නැති වී යන බව නිරීක්ෂණය වුන බවත් වින්දිතයා කීවේය.
ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු සැත්කම් කර ප්‍රතිකාර කළ ඔහුට ක්‍රමක්‍රමයෙන් ඇසේ පෙනීම අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය වූ බව පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කළේ

එහිදී ඖෂධ්‍ය සම්බන්ධ කරන ලද පරීක්ෂණවලට අනුව එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් වින්දිතයා ගේ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වන්නේය.

විත්තිකරුවන් එකොළොස් දෙනාගෙන් වන්දි ඉල්ලා ඉන්වික්ටස් නීති ආයතනයේ නීතිඥ සම්පත් විජේවර්ධන, තමාලි කුරුප්පු සහ ප්‍රවින්කා රත්නසේකර මාර්ගයෙන් පැමිණිලිකරු මෙම නඩුව ගොනු කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විවාදයක් සඳහා අපේක්ෂකයින් 39ක් අතුරින් 6ක් තෝරා ගත්තේ කුමණ පදනමකින් ද?… පැෆරල් කළේ නින්දිත වැඩක්… ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි!

Next Post

රන්ජන් ගේ සුබ පැතීම් අපට ශක්තියක්… ආඩම්බරයක්… විජිත කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.