අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල ඉමියුනොග්ලොබියුලීන් එන්නත හදන්න ලේ බැංකුව අනීතිකව ලේ විකුණලා… විගණනය කියයි!

by editor
ජූනි 7, 2024
in පුවත්
Blood-Bank

Share on FacebookShare on Twitter

තත්ත්වයෙන් බාල ඉමියුනොගොලොබියුන් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සැපයුම්කරුගේ ඉල්ලීම මත රුධිර බැංකුව මගින් රුධිර  ප්ලස්මාව නිසි නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කොට ඇති බව විගණකාධිපතිවරයා තම නවතම විගණන වාර්තාවෙන් හෙළි කරයි.

විධිමත් අනුමැතිය ලත් පර්යේෂණයක්ද යන්න හෝ පර්යේෂණය සිදු කළ යුතු ආචාර ධර්මවලට අනුකූලවන ලෙස කටයුතු කර ඇති බව තහවුරු කර ගැනීමකින් තොරව ආසාදිත නොවන බවට රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු නොකළ ප්ලස්මා බාහිර පාර්ශවයන්ට ලබා දීමට කටයුතු කිරීමටත් රුධිර පාරවිලයන ආයතනය විසින් පත්කළ කමිටුව විසින්ද පරීක්ෂණ සිදු කළ යුතු ආචාර ධර්මවලට අනුව තහවුරු කර ගැනීමකින් තොරව ‍ප්‍රශ්න සහගත බාල ඖෂධ නිෂ්පාදනය සඳහා රුධිර ප්ලස්මාව නිකුත් කිරීමට නිර්දේශ කිරීමට රුධිර බැංකුව කටයුතු කර ඇති බව විගණකාධිපතිවරයා තහවුරු කරයි.

එසේම මෙම විද්වත් කමිටුව මගින් පර්යේෂණයට අදාළ භූමි භාගය පරීක්ෂා කිරීමට යෝජනා කර තිබුණද එවන් පරික්ෂාවක් සිදුකිරීමකින් තොරව රුධිර ප්ලස්මාව නිකුත් කර ඇති බවද එම වාර්තාව අනුව පැහැදිලි වෙයි.

2023 වසරේ මාර්තු 10 වන දින රුධිර ප්ස්මාවට අමතරව රුපියල් දොළොස්දහසකට රුධිර පැකට් හයක් විධිමත් අනුමැතියකින් තොරව රෝගී ප්‍රතිකාර සිදු නොකරන ප්‍රශ්න සහගත බාල ඖෂධ සමාගම්කරු ලබාදීමට බැංකුව කටයුතු කර ඇත.

එසේම 2023 නොවැම්බර් 20 වන විට අදාළ සැපයුම්කරු වෙත රුධිර ප්ලස් මාව ලීටර 170ක් රුපියල් 2460174 .00 අයකරමින් නිකුත් කර තිබූ බවද විගණකාධිපතිවරයා සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ නිර්දේශ මත රුධිර බැංකුවේ අධ්‍යක්ෂකවරයා විසින් මේ අන්දමට නීත්‍යානුකූල නොවන ක්‍රමය යටතේ විටින් විට රුධිර ප්‍රශ්න සහගත බවත් ඖෂධ නියාමන අධිකාරී පනත මේ අනුව කඩ කර ඇති බවත් විගණකාධිපතිවරයා සඳහන් කරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගාල්ල බන්ධනාගාර රැඳවියෙක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!

Next Post

2024 ලෝක දුම්වැටි නිවාරණ දින සම්මානය ශ්‍රී ලංකාවේ ADIC ආයතනයට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.