බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රිතාන්‍යයේ සංචරණ සීමා ලිහිල් කිරීමට පැය කිහිපයක් තිබියදී අගමැති ස්වයං හුදෙකලා වෙයි

by Lanka Sara Editor
ජූලි 18, 2021
in පුවත්
boris johnson
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරස ව්‍යාපත්තිය වැලැක්වීමට බ්‍රිතාන්‍ය පනවා තිබූ සංචරන සීමා සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමට පැය කිහිපයක් තිබියදී එරට අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන්ව ස්වයං හුදෙකලා කිරීමකට යොමුකර තිබේ.

බ්‍රිතානයේ සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහුගේ ආශ්‍රීතයෙකු වූ අග්‍රාමත්‍ය ජොන්සන් ස්වයං හුදෙකලා කිරීමකට යොමු කිරීමට පියවරගෙන ඇත.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශ්‍රීතයෙකු බවට අග්‍රාමාත්‍ය ජොන්සන් හදුනාගෙත්තද ඔහු හුදෙකලා කිරීමකට ලක් නොවන බවට ප්‍රකාශ කර පැය එකහාමාරක පසු එම තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් බොහො දෙනෙක් ප්‍රශ්න කිරීමට ආරම්භ කර ඇත.

ඒ අනුව එරට විපක්ෂ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර ඇත්තේ “ඔවුන්ට එක් නීතියක් අනෙක් අයට තවත් නීතියක්” යනුවෙනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නිවේදනය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සියලු සාකච්ඡාවලට අන්තර්ජාලය ඔස්සේ සහභාගීවීමට නියමිත බවයි.

සඳුදා සිට බ්‍රිතාන්‍ය සංචරන සීමා ලිහිල් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී මුඛ ආවරණ පැලදීමේ සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම පිළිබඳ රෙගුලාසි ලිහිල් කිරීමටද නියමිතය.

මේවන විටත් බි්‍රතාන්‍ය පුරා කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යමින් පවතින බැවින් වෛද්‍යවරුන් සංචරන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළකර ඇත.

කෙසේවෙතත් බ්‍රිතාන්‍ය ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රතිශතයකට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති අතර ඉතිරි පිරිසටද කඩිනමින් එන්නත් ලාබදීමට සිදුවෙමින් පවතී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 46ක්

Next Post

ඉතිහාසගත පරාජයන් වැලට තවත් අන්ත පරාජයක්… තරුණ ඉන්දියානුවෝ ලංකාවේදී ලංකාව නොකවුට් කරති….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.