සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලය අල්ලනවා නම් බොරු… අපට පවු නොදී කරුණා කර හදන බලවේගය ඉක්මනින් හදන්න… ඉන්දික අනුරුද්ධ එස්.එම්. චන්ද්‍රසේනට කියයි.

by editor
අගෝස්තු 11, 2024
in පුවත්
Indika-anurudda
Share on FacebookShare on Twitter

එස්.එම්.චන්ද්‍රසේන පවසන ආකාරයට ඔවුන් පොදු ජන පෙරමුණේ බලය අල්ලා ගැනීම නම් සිදුනොවන බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“මේකෙ බලය අල්ලන්න ඒ ගොල්ල හිතන විදිහට ලේසි වෙන්නේ නෑ. ඒගොල්ල කියනවා නම් මේකෙ බලය අල්ලනවා කියලා අපිත් ඉන්නවනේ…. ඒ ගොල්ල අල්ලන හැටි අපි බලමුකො.
මම අද වගකීමෙන් කියන්නම්. ඔය ගොඩක් කියන අය ඇවිත් ආයෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තමයි නවතින්නේ.” ඉන්දික අනුරුද්ධ පැවසුවේය.

“මේ එන්නේ බැටලු හම පොරවා ගත්තු වෘකයො. මේ එන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන දැවැන්ත දේශපාලන පක්ෂයෙ තමයි අපි තාම ඉන්නේ කියාගත්ත ව්‍යාජ කණ්ඩායම.”

“ඒ පැත්තෙ මිනි මරපු එක්කෙනයි. මේ පැත්තේ බෝම්බ ගහපු එක්කෙනයි. මේ පැත්තේ කපා කොටගත්ත එක්කෙනයි අද එක වේදිකාවට ඇවිල්ලා ඒ වේදිකාව ඇතුළෙ රණ්ඩු කරනවා.
ඉස්සරහ පුටුව ඉල්ලලා රණ්ඩු කරනවා. මූලිකත්වය ඉල්ලලා රණ්ඩු කරනවා. සංවිධායකකම් ඉල්ලලා රණ්ඩු කරනවා.”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඉන්දික අනුරුද්ධ පැවසුවේ අලුත් බලවේගයක් හදනවා නම් වැඳ පවසන්නේ ඒ අලුත් බලවේගය පුලුවන් තරම් ඉක්මනින් හදන ලෙසය.

“ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ නැතිව කරුණාකරලා ඒ බලවේගය හදන්න කියලා අපි සුබ පතලා කියනවා. ජනතාවගේ පැත්තෙන් තව බලවේගයක් හැදෙන එක හොදයි. බලවේග වැඩිවුනාම තරග කාරිත්වයක් ඇති වෙනවා. වැඳලා කියන්නම්. කරුණාකරලා ගිහින් ඒ බලවේගය හදාගන්න අපට පවු නොදී.” ඔහු කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්දෙන් පස්සේ රාජපක්ෂලා පන්නා පොහොට්ටුව අල්ලන බව එස්.එම්. චන්ද්‍රසේන සහතික වෙයි!

Next Post

චමරි නැතිව ගිහින් අපේ කෙල්ලො ටික අයර්ලන්තයට ක්‍රිකට් එපා වෙන්න ගහපු හැටි! කඩුළු 7ක සුපිරි ජයක්…

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.