අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල බන්ධනාගාරයේ මාරාන්තික බැක්ටීරියා රෝගය වැළඳුන තවත් 03ක් රෝහලේ… දැන් රෝගීන් 08යි.. මරණ 02 යි…

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
ගාල්ල බන්ධනාගාරය...

ගාල්ල බන්ධනාගාරය...

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අටදෙනකු මේ වන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි .

හදිස්සියේ ඇති වූ ස්වසන අපහසුතා හේතුවෙන් ඊයේ පස්වරුවේ ද රැඳවියන් තිදෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි .

මෙකී බැක්ටීරියාව ආසාදනය වීමෙන් රැඳවියන් දෙදෙනෙකු මීට දින කිහිපයකටපමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින්සිටියදී මිය ගියහ .

බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මෙනින්ගොකොකල් නැමැති රෝගය වැළඳීමෙන් මෙකී රැඳවියන් දෙදෙනා මිය යන්නට ඇති බවට සැක කෙරේ .

මෙකී රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කොට ඇති අතර පටක වේද පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගත් බැව් අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණිය ආරච්චි  සඳහන් කළාය .මෙකී මරණ සම්බන්ධ විවෘත තීන්දුවක් ලබා දී ඇත .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බැක්ටීරියාවක් ශරීරගත වීමෙන් මෙම මරණ සිදු වී ඇති බවට සැක කෙරේ. මෙකී බැක්ටීරියාව ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයන්ගේ සිරුරුවලට ඉතා ඉක්මනින් ඇතුළත් වන බව ද වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍යවරයකු සඳහන් කළේය .

නාස් පුඩුවල ඇතුළත මෙම බැක්ටීරියාව තිබිය හැකි බවත් එය ශරීරගත වීමෙන් මරණය  සිදුවිය හැකි බවට වෛද්‍යවරු පවසති .

මෙකී බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වීමත් සමග බන්ධනාගාර රැදවියන්ට සහ නිලධාරීන්ට මුඛ ආවරණ පැලඳීම සඳහා උපදෙස් ලබා දී ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි .

මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වසංගත ඒකකය මගින් ද පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභයගිරි සෑ රජුන්ට රැකවරණය සපයන ශංඛ – පද්ම බහිරව දිව්‍ය රාජයන් වන්දනා කරන වාර්ෂික පූජා මංගල්‍යය අද

Next Post

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹෙයි… පලමු පූජාව සඳහා බැතිමතුන් ලක්ෂයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.