සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බත් වහ වෙයි… තුන් වේලට බත් කන්න එපා… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

අප ආහාරයට ගන්නා සහල් වල  කැඩ්මියම් හා ඊයම් විශාල වශයෙන්  අන්තර්ගත බව කරන ලද පර්යේෂණයකින් හෙලිව  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කරයි.

හඳුනා නොගත් වකුගඩු රෝගය පැතිර යන ප්‍රදේශ ආවරණය වන ආකාරයට    එම ප්‍රදේශයන්හි ජීවත්වන පුද්ගලයින් දෛනිකව පරිභෝජනය සදහා ලබා ගත් සහල් කිලෝ 90ක සාම්පලයක් සෞඛ්‍ය අංශ විසින්   පරික්ෂාවට ලක්කිරීමේ දී    ඉන් සියයට 23ක ප්‍රතිශතයක  කැඩිමියම් හා ඊයම් විශාල වශයෙන් අන්තර්ගතව තිබු බව හෙලිවිනැයි පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්   පැවසුවේය.

සම්මතය නම්  සහල්වල  කැඩ්මියම්  හා ඊයම් වැනි බැර ලෝහ සුළු වශයෙන් හෝ   අන්තර්ගත නොවිය  යුතු බව වුවද  කැඩ්මියම් මයික්‍රො ගෑම්   25ට වඩා අඩු ප්‍රමාණයක්ද  ඊයම් මයික්‍රෝග්රෑම් 400ක ප්‍රමාණයක්ද එම සහල්වල අන්තර්ගතව  තිබු බව පර්යේෂණයේදී හෙළි  වූ බව හෙතෙම පැවසුවේය.

ශරීරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් ඊයම් හා කැඩ්මියම්  සහල්වල අන්තර්ගත වීම හා ඒවා දෛනිකව ආහාරය ගැනීම  දියවැඩියාව, අධිරුධිර පීඩනය, ස්ථුලභාවය හා බුද්ධිහීනතාවය ට  හේතුවක් විය හැකි බව   අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

තුන්වේලට බත් ආහාරයට ගැනීම බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමට හේතුවක්වන බව මෙම පර්යේෂණයෙන්  අනාවරණය වූ බැවින් බත් සුළු වශයෙන් ගෙන ඉතිරිය මස් , මාළු , එළවලු හා ධාන්‍යවලින් ආහාර පිඟාන සම්පූර්ණ කර ගන්නැයි ඔහු ඉල්ලිමක් කරයි. 

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නඩු07ට ඉදිරිපත් කළ චෝදනා පත්‍ර 07ටම නිවැරදි කරු බව ඩයනා කියයි!

Next Post

කැනඩා රස්සාවට යන්න මිලියන 02ක් අරන් එද්දි අතුරුදහන්ව ඊයේ වව්නිකුලම් වැවෙන් හමුවූ මළ සිරුර හිමි තරුණයා ඝාතනය කර වැවට දාලා… පශ්චාත් මරණ පරීක්ෂණයේ දි හෙළි වෙයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.