බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලි ඉන්දු වෙළෙඳ ගනුදෙනුවලදී ඩොලර් වෙනුවට ටකා ගැන කතා

by Lanka Sara Editor
අප්‍රේල් 26, 2023 - Updated on මැයි 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඩොලර් පීඩනය ලිහිල් කිරීම සඳහා ද්විපාර්ශවික වෙළෙඳ කටයුතුවලදී රුපියල් හා තකා යන තමන්ගේම මුදල් ඒකක භාවිතා කිරීමට ඉන්දියාව හා බංග්ලාදේශයට එකඟ වූ බව ‘ද බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
රට හරහා ගනුදෙනු කිරීම පහසු කිරීම සඳහා, බංග්ලාදේශ සොනාලි බැංකුව හා ඊස්ටර්න් බැංකුව, ඉන්දීය රාජ්‍ය බැංකුවේ හා අයිසීඅයිසීඅයි බැංකුව තුළ ගිණුම් විවෘත කිරීමට නියමිතය. එලෙසම බංග්ලාදේශ බැංකු දෙක තුළ එම ඉන්දීය බැංකු දෙක ද සිය ගිණුම් විවෘත කරන බව සඳහන් ය.
ගෝලීය ගිණුම්කරණයේ හා ගිණුම් ලෙස හඳුන්වන මෙම ගිණුම් විවෘත කිරීමට දෙරටේ මහ බැංකුවල අනුමැතිය අවශ්‍ය වනු ඇතැයි බංගලාදේශ බැංකුවේ සහ අදාළ වාණිජ බැංකුවේ නිලධාරියා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කරයි.
“රුපියල් හා තකා මුදල් ඒකක භාවිතා කරමින් වෙළෙඳ කටයුතු කිරීමෙන් ඇමරිකානු ඩොලරය මත තිබෙන පීඩනය අඩු වී යනු ඇත.. රටවල් දෙකම මෙමඟින් වාසි ලබාවි..”සොනාලි බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී හා කළමණකාරණ අධ්‍යක්ෂ එම්ඩී අෆ්සාල් කරීම් පවසා තිබේ.
ඇමරිකානු ඩොලරය වෙනුවට රුපියල් හා තකා මුදල් ඒකක භාවිතා කිරීම සම්බන්ධයෙන් මාස ගණනක් සාකච්ඡා කර තිබේ. කෙසේ වෙතත්, දෙරට අතර සිදුවෙන සියලුම ද්විපාර්ශවික වෙළෙඳ කටයුතු සඳහා දේශීය මුදල් ඒකක භාවිතා නොවනු ඇත.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Share69Tweet43
Previous Post

පුලුවන්නම් මාරු කරන්න… ඔබේ අනීතික නියෝග පිළිපදින්න මා බැඳී නෑ… SDIG අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට දන්වයි!

Next Post

මිනුවන්ගොඩ වෙසක් කලාපය මැයි 5, 6, 7 … වෙසක් කූඩු තරගය සඳහා අයදුම්පත් කැඳවයි…

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.