බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටු මන්ත්‍රී නිසා සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයම කොවිඩ් බියක…

Sajith Premadasa and the rest of the SJB resort to self-quarantine

by editor
ජනවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතයකු බවට බත් වූ පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත යාපා බණ්ඩාර  ඇසුරු කළ සමගි ජන බලවේග මන්ත්‍රිවරුන් දෙපළක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස    ඇතුළු සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයම කොවිඩ් බියකින් පෙළෙන බව වාර්තා වෙයි.

මෙම  තත්ත්වයට හේතු වී ඇත්තේ මෙම මන්ත්‍රීවරයා ගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත් වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් දෙපළක් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි ඊයේ (25)  සමගි ජන බලවේගයේ  ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩල  රැස්වීමට සහභාගී වීම හේතුවෙනි. ඔවුන් මෙම රැස්වීමට සහභාගී වීමෙන් පසුව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රිවරයාට කොවඩ් ආසාදනය වී ඇති බව දැන ගෙන ඇති අතර ඔවුන් පසුව පීසීආර් පරීක්ෂණ සිදු කොට ස්වයං නිරෝධායනයට ලක්ව ඇත.

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රිවරුන් මෙසේ මන්ත්‍රි කණ්ඩායම්  රැස්වීමේදී සජබ නායක වරයා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් හමුව ඇති අතර ඒ අනුව මෙම කොවිඩ් අවදානම මතුව ඇත.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වන වසන්ත යාපා බණ්ඩාර පසුගිය 16 වැනිදා පීසීආර් පරීක්ෂණයකට ලක් වීමෙන් පසුව  මීට දින කිහිපයකට ඉහත දී රූපවාහිනි නාළිකාවක දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී ඇත.  එම වැඩසටහන අවසානයේ ඔහු ඊට සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රිවරුන් සමඟ අතට අත දී ඇති බව වාර්තා වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ හේතුව නිසා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පීසීආර් පරීක්ෂණයකට ලක්ව ස්වයං නිරෝධායනය වෙමින් සිටී.    වසන්ත යාපා බණ්ඩාර  මහනුවර දිස්ත්‍රික්කයේ රැස්වීම් ගණනාවකට ද සහභාගී  වී ඇති අතර ඔහු නියෝජනය කරන යටිනුවර සංවර්ධන කටයුතු සම්බන්ධ ගම් මට්ටමේ රැස්වීම් 50කට අධික ප්‍රමාණයකට සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

මේ පිළිබඳව කළ විමසීමක දී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසා තිබුණේ කළ හැකි දෙයක් නොමැති බවත් තමන්ට කොවිඩ් ආසාදනය වී ඇති නම් සජබ සමස්ථ කෘත්‍යාධිකාරී මණ්ඩලයටම එම අවදාම පවතින බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආදරය තියන තැන…

Next Post

“කොවිෂීල්ඩ්“  කොවිඩ් එන්නත් තොගය හෙට ලංකාවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.