සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවේ සියලු ජන කොටස්වල නොවිසඳුනු ගැටලුවලට පිළියම් සෙවීමට ස්වෙච්ඡා කමිටුවක්!

by editor
අගෝස්තු 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වසර ගණනාවක සිට සිංහල, දමිළ, මුස්ලිම්, ආදිවාසී, හා තෙලිඟු ජනතාවගේ නොවිසඳුනු ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ඒකාබද්ධව විශේෂ කමිටුවක් පිහිටුවා ගෙන ඇත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතක ග්‍රාම සේවා වසම් දෙසීය අනූපහක සිටින ආගමික නායකයින් සම්බන්ධ කර ගනිමින් ඔවුන් හරහා එන ජනතා ගැටලු කමිටුව මගින් රාජ්‍ය ආයතනවලට යොමු කර විසඳුම් ලබාගැනීම මෙහි එක් අරමුණක් බව ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ කළමනාකාරිනි නිරෝෂා ඇන්තනි   සඳහන් කළාය.

පොළොන්නරුව නව නගරයේ කිතුනු දේවස්ථානයේ පසුගියදා පැවැති අන්තර් ආගමික කමිටු රැස්වීමේදී රැස්වූ ආගමික නායකයන් ඇතුළු සිවිල් ප්‍රජා සංවිධාන ඒකාබද්ධව මෙම කමිටුව පිහිටුවා ගනු ලැබූහ.

ඒ අනුව සියලු ජාතීන් පොදුවේ මුහුණ දෙන පොදු ගැටලු විසඳාගැනීමත්, වසර ගණනාවක සිට ගම්මානවල හා ග්‍රාම සේවා වසම් මට්ටමින් කාන්තාවන්, දරුවන් ළමුන්, ඇතුළු විවිධ ජාතීන් පොදුවේ මූණ දෙන ගැටලු වලට, රාජ්‍ය සංවිධාන මැදිහත් කර ගනිමින් විසඳාගත හැකි ගැටලු ඒ මොහොතෙම විසඳා ගැනීම මෙහි තවත් අරමුණක් බවද නිරෝෂා ඇන්තනී  සඳහන් කළාය.

මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ආගමික නායකයින්, ව්‍යාපෘති නිලධාරිනී චාමිනී වීරසිරි, අයේෂා ජයවර්ධන, අන්තර් ආගමික කමිටුවේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකාරික චන්ද්‍රා සෙනෙවිරත්න, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සංවිධාන නියෝජනය කරමින් කිහිපදෙනෙකුම සහභාගි වී සිටියහ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Share69Tweet43
Previous Post

ASP අඳින්න යන “සිද්ධාලේප වෙද මහත්තයා”…

Next Post

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් විභාගය අවසන්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.