බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලීසියේ ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූ නිවෙස්වල ගෘහ සේවය බැහැ…

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර කියයි...

by editor
ජනවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය කියන්නේ ගෞරවාන්විත සේවයක් බවත් ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන් රාජකාරිය සඳහා ගොස් ප්‍රභූ නිවෙස්වල ගෘහ සේවයේ යෙදීම ඔවුන්ගේ වෘත්තියට උචිත නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පැවසීය.

ඇමතිවරයා එසේ පැවසුවේ නව පොලිස් ස්ථාන හා පොලිස් පුරප්පාඩු පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පති ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැති  විශේෂ රැස්වීමක දී ය.

ජනගහනය, භූමි ප්‍රදේශය, ග්‍රාම සේවා වසම් යන කාරණා පදනම් කරගෙන  කරන ලද පර්යේෂණයකට අනුව පොලිස් සේවය සඳහා මේ වන විට ඇති සේවා අවශ්‍යතාවය  116520 (ඒක් ලක්ෂ දහසය දහස් පන්සිය විස්සයි) ක් බවත්, දැනට පවත්වාගෙන යන පොලිස් සේවයේ ද  11369ක පුරප්පාඩු ප්‍රමාණයක් මේ වන විට පවතින බවත් මෙහිදී පොලිසිය පාර්ශවයෙන් ඉදිරිපත් විය.

වසරකට පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යන බවත්, පොලිසි නිලධාරීන්ගේ හිඟය මගහරවා ගැනීමට වසරකට නිලධාරීන් 2500ක් පමණ පුහුණු කළ හැකි බවත් පොලිසියේ උසස් නිලධාරීහු පැවසූහ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ප්‍රභූ ආරක්ෂකයන් පමණක් ඉතුරු කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අදාල දිස්ත්‍රික්වල ජීවත්වන නන්දිමිත්‍ර බලකායේ සෙබළුන් පොදු ස්ථාන සඳහා යොදවන බව ය.

එසේ ම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ගල්කිරියාගම පිහිටි නන්දිමිත්‍ර බලකා කදවුර  සහ වෙනත් කඳවුරු කිහිපයක් සඳහන් කරමින්   පුහුණුවීම් ප්‍රමාණය වැඩිකර අවම වශයෙන් වසරකට 3500 ක ඉලක්කයවත්  සම්පූර්ණ කර නව බඳවා ගැනීම් සිදු කළ යුතු බවය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානි අබේසේකර ඇතුළු සැක කරුවන් තිදෙනා පෙරවාරි 03 දක්වා රිමාන්ඩ්….

Next Post

ශ්‍රීපාදය වඳින්න ගිය ගාල්ල ඇලෝසියස් රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 04කට කොවිඩ්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.