අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය,  බිළිඳු සිරුරක් මහ මග දමා ගිය කාන්තාව ලේ පැල්ලම් ඔස්සේ ගොස් සොයා ගනී….

by editor
අගෝස්තු 9, 2023
in පුවත්
Baby-Death
Share on FacebookShare on Twitter

එස්. ගමගේ – වැල්ලම්පිටිය –

මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ බිළිඳු මළ සිරුරක්  මහමග දමා ගොස් තිබුණු කාන්තාව සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

කැලණිමුල්ල ප්‍රදේශයේ, වීදියබණ්ඩාර මාවතේ මාර්ගය අයිනේ තිබුණු මෙම බිළිඳු මළ සිරුර මුල්ලේරියාව පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබුණේ අද (අගෝ. 9) දහවල් කාලයේදී ය.

ඒ, ප්‍රදේශ වාසීන් කළ දැනුම් දීමක් අනුව ය.

අනතුරුව, මුල්ලේරියාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානය වෙත ගොස් විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී බිළිඳු මළ සිරුර ආසන්නයේ කුඩා ලේ පැල්ලම් දැක ගැනීමට හැකිව ඇති අතර පොලිස් නිලධාරීන් එම ලේ පැල්ලම් ඔස්සේ කිලෝමීටර් භාගයක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව අංගම්මාරුව නැමති ගම්මානයේ නිවසක් අසලට පැමිණ තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ නිවස සෝදිසි කිරීමේදී එහි කාමරයක් තුළ අසාධ්‍ය තත්ත්වයෙන් කෙඳිරිගාමින් සිට ඇති කාන්තාවක හමු වී තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ, පෙරේදා රාත්‍රියේ ඇය විසින් ප්‍රසූත කරන ලද බිළිඳා මෙලෙස මාර්ගය අයිනට ගෙනවිත් දමා ඇති බව ය.

ඒ අනුව, කාන්තා පොලිස් නිලධාරීන් පිරිසක් විසින් 26 හැවිරිදි එම කාන්තාව අත්අඩංගුවට ගෙන මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

පොලිසිය ඇයගේ සැමියාගෙන් ද වැඩිදුර ප්‍රශ්න කර ගෙන යනු ලබ යි.

අඅධිකරණ වෛද්‍ය නිලධාරී චන්න පෙරේරා විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදු කරනු ලැබ ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණය ද අද සවස සිදු කිරීමට නියමිතව තිබිණි. – මව්බිම

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික දන්ත රෝහලේ දන්ත සංරක්ෂණ B සායනයේ එකම විශේෂඥ වෛද්‍යවරයා රට හැර යයි….

Next Post

යකඩ හොරකමට චාමර සම්පත් රාජ්‍ය ඇමති සම්බන්ධයි… සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපති CID යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.