සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසිය පාතාලයට පාවා දුන් පොලිස් තක්කඩියන් සොයා පොලිස්පති අණින් විශේෂ විමර්ශනයක්!

by editor
සැප්තැම්බර් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කුප්‍රකට අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ අත් අඩංගුවට ගැනීම සඳහා දියත් කළ රහසිගත විදේශ මෙහෙයුම  පිළිබඳව ඔත්තුව පොලිසිය විසින්ම පාතාල අපරාධකරුවන් වෙත ලබා දී ඇතිබවට වූ  කම්පන සහගත හෙළිදරව් කිරීම්වලින් පසුව, පාතාල සාමාජිකයින්ට සංවේදී තොරතුරු කාන්දු කළ බවට සැක කෙරෙන තක්කඩි නිලධාරීන් සොයා පොලිස්පති අනිණින්  පොලිසිය දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.   

සහකාර පොලිස් අධිකාරී   රොහාන් ඔලුගලගේ ඉන්දුනීසියාවට කළ රහසිගත මෙහෙයුම ඔහුගේ සංචාරක සැලසුම් පිළිබඳ තොරතුරු දේශීය යම් පොලිස් නිලධාරියෙක් හෝ කණ්ඩායමක් හරහා කාන්දු වූ  බවත් මෙය දැවැන්ත පාවාදීමක් බවත් පොලිසිය පවසයි.

වැටලීමට පෙර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ කුඩු නිලංග   ඔවුන් සැඟවී සිටි හෝටලයෙන් පලා යන්නේ පොලිසියේ අභ්‍යන්තරයෙන්ම ලබා දුන් මෙම තොරතුර නිසා බව අනාවරණය වී ඇත්තේ එම අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ය.  .

පද්මේ   අත්අඩංගුවට ගැනීමේදී, ඔහුගේ ජංගම දුරකථනයේ  තිබී  ඉන්ටර්පෝල් රතු වරෙන්තුවේ ඡායාරූපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත. අතිශය රහසිගත අභ්‍යන්තර තොරතුරු මෙම අපරාධකරුවන්ට ලැබෙන බවට එය සාක්ෂියක් වී ඇති ආකාරය ද පොලිස් විමර්ශන අංශ පෙන්වා දෙයි.

ඔලුගල සහ මහින්ද ජයසුන්දර යන නිලධාරීන් කෙහෙල්බද්දර පද්මේ අත් අඩංගුවට ගැනීමට පැමිණෙන බවට ඔත්තුව  ලැබී ඇත්තේ  දරුන් නම් අපරාධකරුවෙකුට බවත්,     ඔහු හරහා මෙම මෙහෙයුම සම්බන්ධව තොරතුරු    තහවුරු කර ගැනීමට සමත් වූ බවත් දැනට ප්‍රශ්න කරමින් සිටින අපරාධකරුවන් විසින් අනාවරණය කර තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඇතැම් ස්ථාන හෝ කොට්ඨාශවලට අනුයුක්තව සිටින සමහර නිලධාරීන් පාතාල කණ්ඩායම් සමඟ දිගුකාලීන සබඳතා ගොඩනඟා ගෙන ඇති බවත්, සැලසුම් කළ වැටලීම් පිළිබඳව එම නිලධාරීන් විසින් පාතාල අපරාධකරුවන්ට දැනුම් දී ඇති බවත්  මේ වනවිට හෙළි වී තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා  පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  නිලධාරීන්  එක් පොලිස් කොට්ඨාසයක වැඩි කාලයක් ස්ථානගත නොකර නිරන්තර  මාරු කිරීම් සඳහා නියෝග කර ඇති ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැනි විශේෂ ඒකකවල ට  අදාලව මෙම නීතිය දැඩි ලෙස  ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

2025 ජනවාරි මාසයේ සිට විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 300 කට වැඩි පිරිසකගේ වැඩ තහනම් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන නවත්වා රිය අනතුර වීඩියෝ කළත් දැරිය රෝහල්ගත කරන්න කිසිවෙක් උදව් වී නෑ… රෝහල්ගත කිරීම ප්‍රමාද වීමෙන් දැරියක් මිය යයි!

Next Post

පුතා ඇක්සිඩන්ට් වෙලා මැරිලා නෙමෙයි… අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩායම කිව්වෙ අමානුෂික ලෙස පහරදීලා ඝාතනය කරලා කියලා!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.