බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති මාර්තුවල විශ්‍රාම ගිය පසු පුටුවේ ඉඳගන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අලජ්ජී මෙහෙයුමක…

by editor
දෙසැම්බර් 10, 2022
in පුවත්
Police-Sri-Lanka
Share on FacebookShare on Twitter

පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න වයස අවුරුදු 60 සම්පූර්ණවීමත් සමග  ලබන මාර්තුවේ දී විශ්‍රාම යෑමට නියමිතව සිටින බැවින්   පොලිස්පති තනතුර ලබා ගැනීමේ අභිලාෂය සහිත එක්තරා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්  එම තනතුර ලබා ගැනීම සඳහා  ප්‍රචාරණ ව්‍යාපෘතියක්   සැලසුම් කර මේ වනවිට ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව පොලිසියේ විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ අනුව තමන් සේවය කරනා පළාතේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කැඳවා තමන් වඩාත් උලුප්පා දක්වන ආකාරයට මාධ්‍ය ඔස්සේ වාර්තා සැපයීමට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම තමන් පොලිස්පති වූ වහාම සැලකිය යුතු සහ දඬුවම් ලබා දිය යුතු පොලිස් නිලධාරීන්ගේ ලයිස්තුවක් ද   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සම්පාදනය කර ඇතැයි හෙළි වේ.

පොලිස්පති  තනතුර ලබා ගැනීම සඳහා මේ වනවිට දේශපාලන වන්දනාවේ යන මෙම පොලිස් ප්‍රධානියා පසුගිය දිනෙක අගමැතිවරයා හමුවී සිය අභිලාෂය දන්වා ඇත. අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔහුට ඇති බරපතල චෝදනා නිරවුල් කරගෙන පැමිණියහොත් පමණක් ඉල්ලීම ගැන සලකා බැලිය හැකි බවය.

මේ වනවිට ඔහුට හමුවී කතා කිරීමට නොහැකි වී ඇත්තේ ජනාධිපතිවරයා පමණක් බවත්, ජනාධිපතිවරයා හමුවීමට මෙම පුද්ගලයා අවස්ථා කීපයක දී උත්සාහ කර තිබුණත් එම අවස්ථාව මෙතෙක් ලබා නොදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියෙන් සිදුවන ගැහැට කියන්න සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව පොලිස්පති හමුවෙයි!

Next Post

මැන්ඩවුස් සුළි කුනාටුව අපට කළ හදිය…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.