බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් පරීක්ෂක රංගජීව මාධ්‍යවේදියා ඉදිරියේ “දණ ගසයි“

by Lanka Sara Editor
ජූලි 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ අධිකරණ සංකීර්ණයේදී ඊයේ (10) මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදියකු බලහත්කාරයෙන් ඇදගෙන ගොස් පීඩාවට ලක් කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව   අද (11) බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිමින් ප්‍රකාශ කළේ තමන්ට ඔහු දැකීමෙන් ඇති වූ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය නිසා තමන් එවැනි සිදුවීමකට ගිය බවයි.

පොලිස් පරීක්ෂක රංගජීවගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් සියලුම මාධ්‍ය ඡායාරූප සහ වීඩියෝ සහිතව වාර්තා කළ අතර මෙම ඡායාරූප මාධ්‍යවේදියා අධිකරණය වෙත ගොස් තිබුණේ මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස්   සම්බන්ධයෙන් පැවති මාධ්‍ය ආවරණයකටය.

එම අවස්ථාවේදී තමන් සම්බන්ධයෙන් පැවත්වෙන නඩුවකට පැමිණි රංගජීවගේ ඡායාරූපයක් මෙම මාධ්‍යව්දියා ලබාගත් අවස්ථාවේ දී ක්ෂණිකව ආවේගශීලී වූ රංගජීව  ඔහුට තර්ජනය කරමින් බලහත්කාරයෙන් ඇදගෙන ගොස් අසල පිහිටි පොලිස් මුරපොල වෙත භාර දි තිබේ.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ සභාපති ටිරාන් අලස්  පොලිස්පතිවරයාට ද පැමිණිලි කොට ඇති බව වාර්තා වේ. සිද්ධියට මුහුණ පෑ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන  පොලිස් මූලස්ථානයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එම මොහොතේම අදාල පොලිස් මුරපළ වෙත පොලිස්පතිවරයා විසින් පොලිස් අධිකාරීවරයකු එවා ඇති අතර ඔහු මෙම මාධ්‍යවේදියා කොලඹ පිටකොටුවේ පිහිටි ඔහුගේ කාර්යාලයට කැඳවාගෙන ගොස් ප්‍රකාශ ගෙන තිබේ.

එම අවස්ථාවේ මාධ්‍යව්දියා හමුවට පැමිණි පොලිස් පරීක්ෂක රංගජීව මෙම සිදුවීම සම්බන්ධයෙන් තම කණගාටුව පළ කර ඇති අතර එය සිදුවූයේ වැරදි අවබෝධයක් නිසා බවද පිලිගෙන තිබේ.

මෙම සිදුවීම වැඩිදුර ගෙන නොයන ලෙසද ඡායාරූප මාධ්‍යවේදී අකිල් ජයවර්ධනගෙන් ඔහු එතැනදී ආයාචනය කර ඇත.

ඉන් පසුව අද පැවැති මාධ්‍ය හමුවකදී තමන් මාධ්‍යවේදීන් සමඟ හිතවත් බවත් ඒ මොහොතේ එම මාධ්‍යවේදියාගේ පෙනුම සැක සහිත බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ට ඇති වූ ප්‍රශ්නයක් මත මෙම සිදුවීම සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.

“මම එතැනදීත් එම මාධ්‍යව්දියාට ප්‍රකාශ කළා මල්ලි පොඩි වැරැද්දක් වුණේ මම ඔයාව අඳුර ගන්න බැරිවුණා කියල කිව්වා. නමුත් වෙන්න ඕන දේ මේ වනවිට වෙලා ඉවරයි. මම මේ ගැන එම මාධ්‍යව්දියාගෙන් සමාව ඉල්ලනවා“ යයි ද අද මාධ්‍ය හමුවකදී රංගජීව මහතා ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share85Tweet43
Previous Post

රාජාංගනයේ කොරෝනා මෙහෙයුමෙන් පාසල් දරුවන් 70ක් – ප්‍රදේශවාසීන් 300ක් නිරෝධායනයට

Next Post

කොවිඩ්-19 මාර්ගෝපදේශ වහාම ගැසට් කරන්න

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.