බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණියේ සැත්කම් නැවැත්වීමට රෝහල් අධ්‍යක්ෂ තීරණය කර ඇත්තේ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් 03කට පස්සේ….

ඖෂධ සහ ශල්‍ය උපකරණ ඉල්ලා ලිඛිත ඉල්ලීම් තුනක් කරලා.... සිද්ධිය පිළිබඳ කළ විමර්ශනයේ දී හෙළි වෙයි...

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නැවැත්වීමට රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කර ඇත්තේ අමාත්‍යාංශය වෙත අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් තුන්වරක් ලිඛිතව ඉල්ලා නොලැබීමෙන් පසු බව එම සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාං විමර්ශන කණ්ඩායම ඊයේ කළ විමර්ශනයකින් පසු හෙළි වී තිබේ.

ඒ අනුව සැත්කම්වලට ඍජුව අවශ්‍ය ඖෂධ  හිඟය ගැන පුර්ණ විස්තරයක් පසුගිය මාර්තු මාර්තු 12  ලිඛිතව ඉල්ලා ඇති බවත්, මාර්තු 22 යළි  එම ඍෂධ හිඟය ගැන  අවධාරණාත්මක සිහි කැඳවීමක් කර ඇති බවත් ඊටත් පිළිතුරු නොමැති කම නිසා  මාර්තු 28 දා යළිත්  ඉල්ලීමක් කර ඇති බවත් විමර්ශනයේ දී සනාථ වී ඇත.

වහාම ක්‍රියාත්මකවන පරිදි  සාමාන්‍යයෙන් සිදුවන සියලුම සැත්කම්   නැවැත්වීමට පේරාදෙණිය ශික්ෂණ රෝහල් අධ්‍යක්වරයා පසුගිය 28 දා තීරණය කර ඇත්තේ ඉන් පසුව බව හෙළි වී තිබේ.

ශල්‍ය උපකරණ ඖෂධ හිඟය නිසා නැවත දන්වනතුරු  සියලුම සාමාන්‍ය සැත්කම් අත්හිටවා   සැත්කම් සඳහා රෝහල්ගත කර ඇති රෝගීන් පිටත් කර යැවීමට  අදාල මෙ   තීරණය  ගැනීමට ප්‍රධානම හේතුව වී තිබුණේ නිර්වින්දය කළ රෝගීන් යළි සිහිගැන්වීම සඳහා භාවිතා කරන Neostigmine  ඖෂධය නොමැති වීමය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම ප්‍රවෘත්තිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී පැය කිහිපයක් තුළ අදාල ඖෂධ සහ උපකරණ යම් ප්‍රමාණයක් රෝහලට ලැබී තිබිණි.

මේ සම්බන්ධව ප්‍රවෘත්තිය සමාජගත වූ වහාම චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයා දේශපාලන කුමන්ත්‍රණකරුවෙක් බව කීවේය. ඔහුගේ එම ප්‍රකාශය හෙළා දකිමින් සෞඛ්‍ය වෘත්තිකයින් කරුණු පහදා තිබිණි.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කිවේ මේ සිදුවීම සම්බන්ධව මාධ්‍ය හැසිරී තිබුණේ ප්‍රතිගාමී ප්‍රවේශයකින් බවය. මීට වඩා වගකීමකින් මාධ්‍ය හැසිරිය යුතුව තිබුණු බවත් මේ ප්‍රශ්නය සම්බන්ධව ඉන්දීය විදේශ ඇමතිවරයා මැදිහත් වීමට සූදානම් වනවිට තමන් විසින් සියලුම ගැටලු විසඳා ඉවර කර තිබුණු බවත්ය.

තමන් ගැටලුව විසඳූ සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා නොකළ බව ද ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතාවුද සෙනවිරත්න අභාවප්‍රාප්ත වෙයි…

Next Post

මෛත්‍රී පැජට් පාරේ නිවස අත් හරී… පොලොන්නරු යන්න බඩු අස් කරයි….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.