අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් නොදැන  මහ රෑ දළදා මාළිගාවේ මහ මළුව හාරන්න ඇවිත්…

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පුරාවිද්‍යා දැඩි රක්ෂිතයක් සේම දැඩි ආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවට අද (21) මහ රාත්‍රියේ ඇතුළු වී මළුව කැණීමට උත්සාහ කළ පිරිසක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.

මේ පිරිස ජල සම්පත් මණ්ඩලයෙන් බව පවසමින් මහ මළුවට ඇතුළු වී ඇත්තේ පුරවිද්‍යා බලධාරීන්ගෙන් කිසිම අවසරයක් ලබානොගෙන බව අප කළ විමසීමක දී තහවුරු විය.

ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුව පරිශ්‍රය දැඩි සංස්කෘතික සේම පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමියකි. මෙම සංස්කෘතික හා පෞරාණික භූමි ආරක්ෂා කිරීමට යොදා ගන්නා  රටේ නීතිය වූ පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ අධීක්ෂණයකින් තොරව ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට  කිසිම ආකාරයක කැණීමක් සිදුකිරීම සපුරා තහනම්ය.

එවන් වටපිටාවක රාජ්‍ය ආයතන හෝ වෙනත් ඕනෑම බලධාරියෙක් ස්වකීය අවශ්‍යතා අනුව  බලය යොදවා කරන මෙවැනි අත්තනෝමතික   අනීතික හැසිරීම් ජාතියටම සාපයක් වෙමින් ඇති බව විද්වත්හු පෙන්වා දෙති.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පසුගිය දෙසැම්බර් 13 වැනිදා කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ  ටොන් ගණනක් බර ඓතිහාසික සඳගල සොරකම්කළ පුරාවස්තු හොරුන් ගැන මේ වනතුරුත්  විධිමත් පරීක්ෂණ සිදුවී නැති බව හෙළි වී තිබේ.  එම අපරාධය පසුපස ඇමති පුතෙක් සිටින බවත් ඒ හේතුවෙන් එම විමර්ශන සාධාරණව සිදුනොවන බවත් වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ගේ මූලිකත්වයෙන් රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය එ.ජා.ප සභිකයින් 1137කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි…

Next Post

වෘත්තී්‍යවේදීනගේ වෘත්තීය සමිති එකමුතුවේ විරෝධතාවය අද…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.