බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පී.එච්.අයි මහත්තුරුන්ගේ වර්ජනයට සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක සහාය

වැඩේ පත්තු වෙයි...  පීසීආර් පරීක්ෂණත්  නවතින ලකුණු

by editor
ජූලි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වශයෙන් සෞඛ්‍ය ඇමතිනිය සමග තමන් තුන්වන වරටත් පැවත්වූ සාකච්ඡාව අසාර්ථක වූ බවත් මෙතැන් සිට අඛණ්ඩව කෙරෙන වැඩවර්ජනය සඳහා වෛද්‍ය නොවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් අත්වැල් බැඳ ගැනීමට සූදානම් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ලංකාසරට පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී පීසීආර් පරීක්ෂණ පැවැත්වීම ඇතුළු කොවිඩ් වැලැක්වීමේ ජාතික වැඩසටහනේ සියලු අංශ අකර්මණ්‍ය වීමේ අවදානමක් ඇති බව පවසන සංගමය දැන් තමන් අපේක්ෂා කරන්නේ ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකින් පවතින ගැටලුව නිරාකරණය කරගැනීම බව ද ඔහු කීය.

“ මේ කියන කාරණාව තේරුම් ගන්න.  අප ඉල්ලන්නෙ නෑ අනිසි කිසිම බලයක්. කිසිම පාර්ශවයක බලයක්.  අප ඉල්ලන්නෙ රට වෙනුවෙන් අපේ රාජකාරිය කිරීම සඳහා අවශ්‍ය නෛතික රැකවරණය… ඒක බලතලයක් නොවෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය වගකීම් හා ක්‍රියා පටිපාටි පැහැදිලිව තියනවා. වෛද්‍යවරු රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරනවා. අප කරන්නෙ රෝගයක් වැළැක්වීමට අවශ්‍ය පියවර භූමියේ හඳුනාගෙන කටයුතු කිරීම. දැනට මේ කටයුතු කරනවා තමයි. නමුත් පුද්ගලයෙක් නිවස නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය මූලික බලවත් අපට නැහැ. යම් කිසි පුද්ගලයෙක් අපට එරෙහිව මානව හිමිකම් ගියොත්   අප අසරණයි.“

“මේ වගේ වසංගත වෙලාවක ක්ෂේත්‍රයේ කටයුතු කරන්න අවශ්‍ය  මේ නෛතික රැකවරණය තමයි අප ඉල්ලන්නෙ. ඒක කාගෙවත් බලය ඉක්මවා යෑමක් හෝ කාගෙවත් බලය අප වෙත පවරා ගැනීමට ඉල්ලීමක් නෙමෙයි.  සෞඛ්‍ය ඇමතිනිය මෙතෙක් පැවති පනතත් වෙනස් කර අපට ලබා නොදෙන්නෙ ඒ රැකවරණයයි.“

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

“අන්තවාදීන්ට අරමුදල් සැපයීම පොහොට්ටු ආණ්ඩුවෙන් නතර කරනවා”

Next Post

අපේ දේශපාලකයන් බාරහාර වෙන තිරුපති දෙවොලේ හිටපු ප්‍රධාන පූජකයාත් කොරෝනාවට බිලිවෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.