බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැටියා සමග සිටි හොඬය තුවාල වු කෙනෙරකට වනජීවී නිලධාරීන් ප්‍රතිකාර කරයි…

by editor
සැප්තැම්බර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

 අරලගංවිල වැව් ඉස්මත්තෙ හොඩවැල මද්දකට හසුව බරපතල තුවාල ලබා සිටි කෙනෙරකුට ප්‍රතිකාර කිරීමට අරලගංවිල  පිඹුරත්තෑව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන්  ඊයේ  24   හවස  කටයුතු කළේය.

කෙනරට ප්‍රතිකාර කරන අවස්ථාවේ ඇගේ කුඩා  අලි පැටියාද එම ස්ථානයේ රැදී සිටීම හේතුවෙන් එම කෙනරට ප්‍රතිකාර කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට වනජීවී නිළධාරීන්ට සිදුවූහ.

හොඩවැල මද්දකට හසුව තුවාල ලබා සිටියේ මාදුරුඔය රක්ෂිතයේ සැරිසරන වයස අවුරුදු 25-30 ත් අතර වයසේ පසුවන උස අඩි 08 ක් පමණවන කෙනරකි. ඇයගේ පැටවා වයස අවුරුදු 3ක් පමණවන බව වනජීවී පිඹුරත්තාව සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ. වික්‍රමරත්න   පැවසීය.

මීට මාසකට පමණ ඉහතදී මෙම කෙනර මෙලෙස මද්දකට හසුව තුවාල වන්නට ඇති බවට සැකකෙරෙන බව   පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු  සඳහන් කළහ.

RelatedPosts

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දඩයක්කරුවෙකු විසින් වන සතුන් දඩයම් කිරීම සඳහා අටවන ලද මද්දකට හසුවි මෙම කෙනෙරගේ හොඩවැල බරපතල තුවාල  ලබන්නට ඇති බවට වනජීවී නිලධාරිහු සැක පළ කරති.

තුවාල වූ කෙනර 24 වෙනිදා  හවස අරලගංවිල වැව් ඉස්මත්තට පැමිණ සිටි අවස්ථාවේ අරලගංවිල ,පිඹුරත්තෑව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් හා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි   ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් එම කෙනර නිර්වින්දනය කර ප්‍රතිකාර කරනු ලැබූහ.

පැය දෙකක පමණ මෙහෙයුමකින් පසුව  කෙනරගේ හොඩයේ තුවාලයට ප්‍රතිකාර කර එම කෙනර හා ඇගේ පැටවා මාදුරුඔය රක්ෂිතයට මුදා හැරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරනු ලැබූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරග පාවාදීමේ චෝදනාව – සචිත්‍ර සේනානයකට අධි චෝදනා භාර දෙයි!

Next Post

පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරයෙන් වාඩි ලා ගත් තරුණ තරුණියන් 26ක් අධිකරණයට…

Related Posts

පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…
  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.