බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධීන් 07ක් සම්බන්ධව විමර්ශන කටයුතු කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිස්පතිට උපදෙස්!

by editor
ඔක්තෝබර් 12, 2024
in පුවත්
investigation

investigation

Share on FacebookShare on Twitter

මහ බැංකු බැඳුම්කර වංචාව, පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු පසුගිය සමයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධීන් 7ක් සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කරන ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මේ සිදුවන විමර්ශන සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව අද පස්වරුවේ පැවැත්වූ මාධය හමුවක දී මේ සම්බන්ධව දීර්ඝ ලෙස විස්තර කිරීමක් කළේය.

“මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නියෝග කරනු ලැබුවා උපදෙස් ලබා දුන්නා වැඩ බලන පොලිස්පති තුමාට විශේෂ විමර්ශන කීපයක් සම්බන්ධව විශේෂ අවධානය යොමු කරලා කඩිනම් කරලා කටයුතු කරන්න කියලා.

විශේෂයෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවට අදාල විමර්ශනය,  පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශනය, කඩිනම්ව සහ වැඩිපුර නිලධාරින් යොදවලා වැඩි අවධාරණයකින යුතුව කරන්න කියලා උපදෙස් ලැබුණා.

ඒ වගේම දිනේෂ් ෂාෆ්ටර් ගේ සිය දිවි නසා ගැනීම ලෙස අනාවරණය වූ මරණ සිද්දිය,

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඒ වගේම ප්‍රමාණවත් විමර්ශන කටයුතු සිදු වී නැති බව අනාවරණය වන වර්ෂ 2007 දී නැගෙනහිර දි කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර් රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම්ගේ අතුරුදහන් වීම පිළිබඳ විමර්ශනය

ඒ වගේම වැලිගම W15 හෝටලය ඉදිරිපිට 2023.12.31 දින වැලිගම පොලිසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මිය යෑම

බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට දි පැහැරගෙන යෑමෙන් පසු 2005.4.28 දින මිය ගොස් තිබුණ භාරති ශිවරාම් හෙවත් ධර්මරත්නම් ශිවරාම් ගේ මරණය පිළිබඳ පරීක්ෂණ

එමෙන්ම 2011 දෙසැම්බර් මාසේ 09 වැනිදා යාපනය ප්‍රදේශයේ දී අතුරුදහන් වූ ලලිත් කුමාර් සහ කුගන් මුරුගානදන් කියන පුද්ගලයින් දෙදෙනා ගැන.

මේ විමර්ශන කටයුතු කඩිනම්ව කිරිමටත් එහි ප්‍රගතිය කඩිනමින් ඉදිරිපත් කරන ලෙසටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දීලා තියනවා.” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සපුරා පරාදයි… කෙල්ලනේ… ඒ රිදුම නම් ටිකක් සැරයි!

Next Post

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 24 492ක් පීඩාවට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.