බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශනයට ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලමින් රටවල් කීපයක් හා එක්ව යෝජනාවක් සම්මත කරගැනීමට කාදිනල් හිමියෝ සැරසෙති!

by editor
අප්‍රේල් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු අපරාධයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කරගැනීම සඳහා  ජාත්‍යාන්තර විමර්ශනයක් ලබා ගැනීමේ අභිලාෂයෙන්  රටවල් කීපයක් සමග එක් වී    යෝජනාවක් ගෙන රැගෙනවිත්  එය සම්මත කරගැනීමේ වැඩ පිළිවෙලක් මේ වනවිට ක්‍රියාත්මක බව කාදිනල් හිමිපාණෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

“අපි දන්නේ නෑ තවම   එය කොච්චර දුරට ක්‍රියාත්මක වෙලා ද කියලා. නමුත් එම රටවල් අපට යම් ආකාරයක පොරොන්දුවක් දීලා තියනවා   මේක යෝජනාවකට හරවලා යෝජනාවක්  අනුමත කරගැනීම තුළින් මේ විමර්ශනය ජාත්‍යාන්තර මට්ටමින් කරන්න බලපෑමක් ඇති කරගන්න. “

“එමෙන්ම ජිනිවාහි මානව හිමිකම් කොමිසමට අපි මේක ඉදිරිපත් කරලා තියනවා. ඒගොල්ල අධ්‍යයනය කරමින් ඉන්න බවත්  ඉදිරියේදී මේ සම්බන්ධව අපිත් සමග   සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නබවත්   ඔවුන් දැනුම් දීලා තියනවා. ඉදිරියේ දී මේ සම්බන්ධව අප වෙනුවෙන් ඔවුන් විසින් හඬක් නගයි කියලා අපි බලාපොරොත්තුව ඉන්නවා.”

“ඒ එක්කම ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේත් මේ සම්බන්ධව නිතරම ප්‍රකාශ කරලා තියනවා. ඒ වගේම අපේ කාදිනල් තුමන්ලාගේ ජාලය මුලු  ලෝකයේම විවිධ රටවල ඉන්න ජාලය හරහා මේ ගැන හඬ නැගීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව මේ වනවිට රටවල් කීපයක වැඩ සටහන් ලෑස්ති කරලා තියනවා.” කාදිනල් හිමියෝ කීහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සමගි ජන බලවේගය විසින් තමන් බලයට පත් වූ පසු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව දන්වා ලබා දුන් ලිඛිත පොරොන්දුවේ ද ජාත්‍යාන්තර මට්ටමේ පරීක්ෂණයක් සම්බන්ධව සඳහන් බව කාදිනල් කී කාදිනල් හිමිපාණන්  ජාතික ජන බලවේගය පොරොන්දු වී ඇත්තේ දේශිය යාන්ත්‍රණයක් ඔස්සේ ඉහළම යුක්තිය ඉටු කරන වැඩපිළිවෙළක් බවද   සඳහන් කළහ.  මේ ලිඛිත පොරොන්දු දුන් අය ගැන විශ්වාසයකින් බලාගෙන සිටින බව උන්වහන්සේ පැවසූහ.

මුල් අවස්ථාවල අපේ කිසිම අභ්‍යන්තර ප්‍රශ්නයක් සඳහා ජාත්‍යාන්තර ඇඟිලි ගැසීමකට එකළාම විරුද්ධ වූයේ රටේ නායකයන් පිළිබඳව යම් විශ්වාසයක් තැබූ නිසා බව කී කාදිනල් හිමිපාණන් ඔවුන් ඒ විශ්වාසය බිඳ ඇති බව පැවසූහ.

“අපිට එතනින් එහාට යන්න තැනක් නෑ. අපිට තේරුම් ගන්න පුලුවන් වුනා ඒ එක්කම අපි මේ ලෝකයේ ජීවත්වනවිට අපට සමහරවිට  අනෙක් සහෝදර සහෝදරියන්ගේ උපකාරය අවශ්‍ය වෙනවා කියලා.” කාදිනල් හිමිපාණෝ කීහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆොක්ස් හිල් අනතුරට මුල් වූ ධාවකයින් දෙදෙනා අත් අඩංගුවට…

Next Post

ව්‍යාපාරිකයන් 16 දෙනෙකුගේ  කෝටි 67ක හිඟ බදු කපා දැම්ම පසුත් ඉන් 05ක්  රුපියල් කෝටි 16ක ඉඩම් පරිහරණ ගාස්තුව ගෙවීම පැහැර හැරලා… විගණනය හෙළි කරයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.