අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුරට ආ තල්මසුන් බේරන්න ලෝ ප්‍රකට විශේෂඥවරියක් මහ රෑ මුහුදට බසී

by Lanka Sara Editor
නොවැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පානදුර වෙරළට 100කට අධික තල්මසුන් ගොඩ ගැසීම හේතුවෙන් ඔවුන් යළි මුහුදට යැවීමේ මෙහෙයුමට ලෝකප්‍රකට තල්මසුන් පිළිබඳ විද්‍යාඥවරියක් මෙන්ම සංරක්ෂණයේ ද යෙදෙන ආචාර්ය ආශා ඩී. වෝස් ද මේ වනවිට එක්ව තිබේ.

අද පස්වරුවේ සිට මෙලෙස තල්මසුන් විශාල සංඛ්‍යාවක් පානදුර ආශ්‍රිත වෙරලට පිහිනා එමින් ඇති බවට වාර්තා විය.

ඇය පවසන අන්දමට මෙම තල්මසුන් pilot wales වර්ගයට අයත් වන අතර ඔවුන් මුහුදට යැවීමේ කර්තව්‍යය තරමක් අසීරු සහ සංකීර්ණ එකකි.

මේ වන විට මේ සඳහා පුහුණු කරන ලද ඇයගේ විශේෂ කණ්ඩායමක්, වෙරළාරක්ෂක බලකාය, ප්‍රදේශවාසීන් ආරක්ෂක අංශ ද එක්ව මෙම මෙහෙයුමට සභාගී වී සිටි නමුත් මෙම රාත්‍රිය පුරාම මෙය දියත් කළද ඔවුන් ගල් පරයට එහාට රැගෙන යාම කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇති බව ඇය පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍යයෙන් මෙවැනි තල්මසුන් තම ජීවන චක්‍රය තුළ මෙවැනි සිද්ධීන්ට මුහුණ දිය හැකි වන අතර එක තල්මසකු වෙරළ දෙසට පැමිණියහොත් රළ මගින් ඔවුන් වෙරළට ගෙන එන අතර ඒ පසුපසින් තල්මසුන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මෙවැනි සිදුවීම වන බව ඇය පවසයි.

ඉතිහාසයේ වැඩිම තල්මසුන් සංඛ්‍යාවක් අතරමංවී මෙලෙස වෙරළට පැමිණ ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියානු වෙරළට බව ඇය කියා සිටී.

එම අවස්ථාවේදී තල්මසුන් 470ක් වෙරළට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා බේරාගත නොහැකි වූ  බව ඇය සඳහන් කළාය.

මෙම තල්මසුන් යළි සාගරය දෙසට පෙරළා දැමුවද ඔවුන්ට යා නොහැකි බවත් සිදුවන්නේ ඔවුන් රළ මගින් යළි වෙරළට ගසා ඒම බවත් ඇය විස්තර කරයි.

ගැඹුරු මුහුද දෙසට ඔවුන්ට මඟ පෙන්වමින් ගෙන යාම මගින් ඔවුන් බේරා ගත හැකි බව ඇයගේ අදහසයි.

එහෙත් මේ අවස්ථාවේ මෙම කර්තව්‍යය රටේ පවතින තත්වය හමුවේ ද තවත් අසීරු වී ඇති බව ඇය කියාසිටී.

Over 30 Whales 🐳 beached on Panadura Coast.Villagers, Police & Coast Guard managed to return them back to the sea successfully #LKA #SriLanka #Whales
Video – Shamila Rodrigo pic.twitter.com/HjFXjtSXbG

— Shakir Thawfeek™ (@shakirrthawfeek) November 2, 2020

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය, ගලිගමුව, ගිරිඋල්ල හුදකලා කෙරේ….

Next Post

ජාතික රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු පී.සී.ආර්. යන්ත්‍රයක් ප්‍රතික්ෂේප කරලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.