බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයේ, දරුණු වන, චීනයට එරෙහි විරෝධය

by Lankasara News
අප්‍රේල් 30, 2022 - Updated on මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ පැරණිතම විශ්ව විද්‍යාලවලින් එකක් වන කරාචි විශ්ව විද්‍යාලයට අප්‍රේල් 26 වෙනිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරය පාකිස්ථානයේ චීන විරෝධීත්වය පෙන්නුම් කළ සිදුවීමක් ලෙස මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් චීන ජාතිකයින් ඇතුලු පුද්ගලයින් සිව්දෙනෙකු මියගියහ.

පාකිස්ථානය චීනය වෙත සිය මිත්‍රත්ත්වයේ දෑත් දිගු කරමින් චයිනා පාකිස්ථාන් ඉකොනොමික් කොරිඩෝ (CPEC) ගොඩ නඟා තිබුණත් ඒ සමඟ එක්ව සිදු කරන ලද ව්‍යෘපෘතින්වලදී චීන ජාතිකයින්ට සිය ජීවිත අහිමි වූ බවට වාර්තා වී තිබේ. පසුගිය වසරේ වරින් වර එල්ල වූ ප්‍රහාරවලින් චීන ජාතිකයින් 24 දෙනෙකු මිය ගියහ. පූර්ව (CPEC) යුගයේදී ‘ග්වාඩාර් වරාය හා නාවික මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිවලදී මිය ගිය චීන ජාතිකයින් පිළිබඳ කිසිදු වාර්තාවක් ද නැත.

කරාචි විශ්වවිද්‍යාලයට එල්ල වූ ප්‍රහාරය ෂාරි බලොක් නැමැති කාන්තාව විසින් එල්ල කළ අතර ඇය ප්‍රහාරයට පෙර ‘වී’ සංඥාව පෙන්වමින් සිනාමුසු මුහුණින් යුතු ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි.පශ්චාත් උපාධියක් හිමි ගුරුවරියක් වන ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වූ අතර බලුකිස්ථාන් විමුක්ති හමුදාවේ මජීඩ් බලකායට අයත් බව හඳුනාගන තිබේ.

බලුකිස්ථානයේ සටන්කාමීත්වයේ මුහුණුවර රැඩිකල් වෙනසක් කර ඇති බව පාකිස්ථානයේ ගැටුම් අධ්‍යයන ආයතනයේ ප්‍රසිද්ධ ආරක්ෂක විශ්ලේෂකයෙකු වන අමීර් හුසේන් පෙන්වා දෙයි. ගෝත්‍රික තරුණයන් පමණක් නොව නාගරික උගත් බුද්ධිමතුන් ද (CPEC) හි ප්‍රතිඵලයක් ලෙස චීනයට විරුද්ධව නැඟී සිටින බව ඔහු පෙන්වා දෙයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Share69Tweet43
Previous Post

බලශක්ති ඇමති වර්ජනයේ නියත පුද්ගලික ටැංකිරථ හිමියන්ට උත්තර දෙයි…   ආවෙ නැතිනම් ලියාපදිංචි අවලංගුයි!

Next Post

මහා නායක හිමිවරු ආරාධනා කළ පක්ෂ 23න් පැමිණියේ අටයි… තීරණයක් නැතිව සාකච්ඡා නිමයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.