අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානය පෙර වැරදි අනාගතයට හරස්වෙන ලකුණු

by Lankasara News
ජූලි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානය විසින් ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳ පොළට ඇතුළු වීමට ඉඩ සලසන ජී.එස්.පී බදු සහනය ලබා ගැනීමට දිගින් දිගමට අසමත්වී ඇති බවට වාර්තා වේ.

මීට මූලික වශයේ හේතු වී ඇත්තේ පාකිස්ථානය විසින් එරට සේවකයින්ගේ සුබ සාධනය, මානම හිමිකම්,අගාමික නිදහස, යහපාලනයට අදාන ගුණාංග වන සාධණීය වර්ධණයක් අත්කරගැනීමට අසමත්වීමයි.

වාර්තා වන අන්දමට ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය ජී.එස්.පී බදු සහනය ආසියාන කළාපයට ලබාදීම පුළුල් කිරීමට පියවරගෙන ඇති අතර එහිදී පාකිස්ථානයටද අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් රාජ්‍ය නොවන සංවිධාන සහ මානම හිමිකම් නිරීක්ෂකයින් විසින් පාකිස්ථානයේ සේවක අයිතීන් සුකර්ෂා කිරීමට නිසි පියවර ගෙන නොමැති බවට දිගින් දිගටම වාර්තා කිරීම මගින් එරට ප්‍රතිරූපයට දැඩි බලපෑම් එල්ල වී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේවන විට යුරොපා සංගමය විසින් පාකිස්ථානයට ලබා දී ඇති ජී.එස්.පී ප්ලස් බදු සහනය සම්බන්ධයෙන්ද දැඩි අවිනිෂ්චිත තාවයක් නිර්මාණය වී ඇති බවට වාර්තවේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ යුරෝපා සංගමය විසින් නව නිර්ණයක කිහිපයක් පැනවීමට තීරණය කිරීමත් සමඟයි.

ඒ අනුව එම නිර්ණායක පැනවීම සිදු වුවහොත් පාකිස්ථානයට එම බදු සහනය අහමිවීමේ අවදානමක්ද නිර්මාණය විය හැකි බවට වාර්තාවේ.

මෙම තත්ත්වයත් සමඟ පාකිස්ථාන තානාපති මසුඩ් ඛාන් විසින් එකසත් ජනපද බලධාරීන් සමඟ විශේෂ නිල සාකච්ඡාවක් පවත්වා ඇත එහෙත් වාර්තා වන අන්දමට එය සාර්ථක වී නොමැත අතර එහිදී පාකිස්ථානයේ සිදුවන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අවාදානය යොමුව ඇත.

Share69Tweet43
Previous Post

ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන අපේ රටේ මිනිස්සු!

Next Post

නිරායුද අරගලකරුවන්ට ගැහුවේ ත්‍රිවිධ හමුදාව හෝ පොලිසිය  නෙමෙයි… හමුදා ඇඳුම් දාගත්තු කුලී මැරයො ටිකක්… නීතිඥ මනෝජ් නානායක්කාර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.