බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයේ ආගමික සුළුතරය ඉලක්ක කරගත් සංවිධානාත්මක කල්ලි

by Lankasara News
අගෝස්තු 28, 2023 - Updated on අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක කල්ලි විසින් පාකිස්ථානය තුලද සිටින ආගමික සුළුතරයන්ට එරෙහිව දැඩි ප්‍රචන්ඩත්වයක් පතුරවමින් සිටින බවත් එම ජනතාවගේ මූලික මානව හිමිකම් පවා බරපතල ලෙස උල්ලංඝණය වෙමින් පවතින බවත් එරට මාධ්‍ය සහ මානව හිමිකම් ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සංවිධානාත්මක කල්ලි අතරින් ටෙරීක් ඊ ලබබයික් පාකිස්තාන් විසින් 2021 ත් 2023 අතර කාලයේදී පාකිස්ථානයේ ව්‍යවස්ථාදායක තුල සහ ඉන් පිටතදී දේශපාලනික වශයේ එක්කාබද්ධව සිය කටයුතු කරගෙන යමින් සිටින බවටද වාර්තාවේ.

එමෙන්ම මෙහිදී ටෙරීක් ඊ තලේබාන් පාකිස්තාන සමඟද අදාල කණ්ඩායම් එක්කව ක්‍රියාකළ අතර ඔවුන් අර්ධ වශයෙන් ඇෆ්ගනිස්ථානයේ දේශසීමාවෙන් ඔබ්බට, එහි සම්ප්‍රදායික ගෝත්‍රික ප්‍රදේශවලින් ඔබ්බට, ඝන ජනාකීර්ණ තැනිතලා ප්‍රදේශවලට සිය කටයුතු ව්‍යාප්ත කර තිබිණි.

ඩෝන් පුවත්පත විසින් ඉකුත් අගෝස්තු 18 සම්පාදනය කරන ලද පසුගිය වසරේ සිදුවීම් පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් පෙන්නුම් කරන්නේ ප්‍රදේශයේ මුස්ලිම් පූජකයන්ගේ සහයෝගය ලබා ගන්නා සහ ලිහිල් කාර්ය සාධනයෙන් ප්‍රතිලාභ ලබන මෙම කණ්ඩායම්වල ක්‍රියාකාරම් ඉතාම සීඝ්‍රෙයන් ඉහළ යන ආකාරයක් පෙන්නුම් කරන බවයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙහිදී බලපෑමට ලක් වන බහුතරය වන සුළු ජාතීන්, බොහෝ දුරට දුප්පත් සහ අඩු අධ්‍යාපන මට්ටමක් , සහ මානසික වශයෙන් අස්ථාවර ජනතාය පවා මෙහිදී අදාල කණ්ඩායම් විසින් ඉලක්ක කර ඇත. මෙහිදී මම කල්ලි විසින් ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ නීතිය වැරදි ලෙස භාවිතා කිරීමේ ක්‍රමවේදයකට අදවන විට මුස්ලිම් බහුතරයට වඩා මෙම ආගමික සුළුතරය ගොදුරු බවට පත්ව තිබේ.

Share69Tweet43
Previous Post

වව්නියාව උපන් දින සාද ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ සහෝදරයාට මාරාන්තික ප්‍රහාරයක්…

Next Post

මූල්‍ය වංචා චෝදනා මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියොජ්‍ය මූල්‍යාධිකාරීගේ සහ ව්‍යාපෘති කළමනාකරුගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.