අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නය ඇත්තේ පැවති ආණ්ඩුවල නොවෙයි… දෙමළ දේශපාලකයන්ගේ…

ස්විස්ටර්ලන්ත මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් යාපනයේ මාධ්‍යවේදීන්ට කියයි...

by editor
මාර්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයට  හා එහි නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයාට ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට සහභාගී වීම සදහාත් ඊට යෝජනා ඉදිරිපත් කිරීමටත් අයිතියක් ඇති නමුත් ඔහු දෙමළ ජනයාගේ එකම නියෝජිතයා ලෙස මානව හිමිකම් කමිටුව පිළිනොගන්නා බව ස්විස්ටර්ලන්තයේ සිටින මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන එස්.සුදාකරන් අධි නීතිඥවරයා  ඊයේ (15 ) පැවසීය.

යාපනයේ ජනමාධ්‍ය වෙත ස්විස්ටර්ලන්තයේ සිට අදහස් දැක්වූ ඔහු කියා සිටියේ දෙමළ දේශපාලන  චරිත වලට යම් භූමිකාවක් ඇති නමුත් ඔවුන් ඉදිරිපත් කරනු  ලබන සියලු දේ මානව හිමිකම් මණ්ඩලය විසින් පිලිනොගන්නා බවයි.

සම්පන්ධන් මන්ත්‍රීවරයා ජිනීවා මනාව හිමිකම් මණ්ඩලයේදී සමස්ත දෙමළ ජනතාවගේ පූර්ණ වගකීම බාරගෙන කටයුතු කරණ ආකාරයක් පෙනී යන නමුත් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඔහු තවත් එක් දෙමළ දේශපාලන චරිතයක් පමණක් බවද ප්‍රකාශ කළේය.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් මීට වසර හතරකට ඉහතදී ශ්‍රී ලංකාවට ඉටු කිරීම සදහා යෝජනා කොට ඇති යෝජනා වලින් බොහොමයක් ඒ ඒ රජයන් විසින් ඉටු කොට ඇති බව පැවසූ එම මානව හිමිකම් ක්‍රියාධරයා ප්‍රශ්නය වී ඇත්තේ දෙමළ දේශපාලනඥයින් ඒවා පිළිගැනීමට ඇති අකැමැත්ත බවයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් ඉදිරිපත් වූයේ ජගත් මානව හිමිකම් කමීටුවෙන් වූවත් එය ක්‍රියාත්මක කිරීම හෝ අධීක්ෂණය කිරීම ඔවුන්ගෙන් මෙතෙක් සිදු නොවීම නිසා රජයට දොස් නැගීමෙන් පලක් නොවන බවද  එස්.සුදාකරන් අධි නීතිඥවරයා වැඩි දුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50ක් විනාශ වෙයි…

Next Post

ඉදිරියේ දී පොල් ගස් කැපීම තහනම්…. කජු ගස් කැපීමටත් තහනමක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.