බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරාටේ නීතිය නිසා දැනට සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් 127ක් සිය දිවි නසාගෙන…

ආණ්ඩුවල තීන්දුවලින් රටේ උන්හිටි තැන් අහිමිවී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයින්ට නව ආණ්ඩුව දෙන උත්තරය දෙස රටම සීරුවෙන්!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
suicide
Share on FacebookShare on Twitter
  • අපේ ව්‍යාපාර වැටුනේ ආණ්ඩුව ගත්තු තීන්දු නිසා… පහුගිය ආණ්ඩු වගේම  මේ ආණ්ඩුව එක්කත් කතා කළා… දෙසැම්බර් 15 යළි පරාටේ නීතිය ක්‍රියාත්මක කළොත් තව සිය ගාණකගේ ජීවිත අහිමි වේවි… දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානය පවසයි…  

පැවති බංකොලොත් ආර්ථික තත්ත්වය තුළ ව්‍යාපාර ඇද වැටුන අවස්ථාවේ බැංකු පද්ධතිය “පරාටේ නීතිය ” ක්‍රියාත්මක කිරීමත් සමග සිය ව්‍යාපාර සහ දේපල අහිමිවී තමන් මත පතිත වුන ආර්ථික පීඩනය දරාගත නොහැකි වූ සුලු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් 127ක් ඉකුත් වසරේ මුල් කාර්තුව වනවිට සිය දිවි නසාගත් බව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධානයේ සභාපති චම්ලි කුමාරසිංහ හෙළි කරයි.

ව්‍යාපාරික ස්ථාන සහ ජීවත්ව නිවස පවා පරාටේ නීතිය යටතේ වෙන්දේසි කළ විශාල පිරිසක් මේ වනවිට දැඩි පීඩනයකින් ජිවත්වන බවත්, ලබන දෙසැම්බර් 15 වැනිදා වනවිට දැනට අත්හිටුවා ඇති නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු තව කීදෙනෙකු ගේ ජීවිත අවදානමකට ලක්වනු ඇතිදැයි කිව නොහැකි බවත් පෙන්වා දෙන සභාපතිවරයා කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම නොව, සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ගේ කර්මාන්ත වැඩි දියුණු කරගෙන ස්ථාවර කරගැනීම සඳහා රට තුළ වැඩපිළිවෙළක් සකස් කිරීම බව පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තුළ රට තුළ විශාල ආර්ථික බලයක් ඉපදවූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යවසායක සංවිධායේ සභාපති චම්ලි කුමාරසිංහ පවසන්නේ මෙවැන්නකි. “පැවති රජයන් සම්බන්ධයෙන් කතා කිරීමේ දී, සහනයක් ලැබුණේ නෑ කියන එක තමා කියන්න ඕනේ. පරාටේ නීතිය යටතේ දේපොළ වෙන්දේසි කළ අපේ 127 දෙනෙකුට ආසන්න පිරිසක් පහුගිය අවුරුද්දේ මුල් කාලය වෙද්දි සියදිවි හානිකරගෙන තියෙනවා. එතකොට අපිට පරාටේ නීතිය යටතේ, දේපොළ වෙන්දේසියට ලක්වූ සියලුදෙනාටම බැංකුවලින් සහනයක් ලැබුණේ නෑ. අපිට දුන් සහනය තමා සහන කාලය. ඒක ඇත්තටම පොලිය උගුලක්. ”

වර්තමාන රජය සමග අපි යම් සාකච්ඡාවක් කළා. පරාටේ නීතිය දෙසැම්බර් 15 තෙක් තාවකාලිකව අත්හිටුවා තියෙනවා. එය ඉන් පසුව බලාත්මක වෙනවා. එතකොට සියදිවි හානිකරගත් 127 දෙසීයක් තුන්සීයක් දක්වා වැඩිවෙයි. පරාටේ නීතිය නතර කළ සැනින් ව්‍යවසායකයාට ගොඩඒමක් නෑ… ව්‍යවසායකයාට ගොඩ එන්න ව්‍යාපාර ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රට තුළ නෑ.”

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ මැතිවරණයේ ඡන්ද දිනයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද කැඳවයි!

Next Post

මැතිවරණ දිනය ස්ථිරයි… දිනය සම්බන්ධව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම විසිකර දමයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.