බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පනින්න ගොස් ඇල්ලූ බෝගම්බර රැඳවියෙක් ගහක් උඩ නැගලා… ලඟට ආවොත් බිමට පනිනව ලු…

by editor
නොවැම්බර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පිටතට පනින ලදුව අල්ලා ගැනිමට හැකිවූ  තිදෙනා අතරින් එක් අයෙකු බන්ධනාගාර පරිශ්‍රය තුළ පිහිටි විශාල ගසකට නැග විරෝධාවක් ආරම්භ කර තිබේ. 

තමන් අසලට පැමිණ හිරිහැර කලහොත් ගසමතින් බිමට පැන සියදිවි හානි කරගන්නා බවට ඔහු පවසයි. 

කොවිඩ් 19 ආසාදනය වේයැයි බියෙන් පලා යාමට උත්සාහ කල බවත් , බන්ධනාගාර භූමියේ කිසිදු පහසුකමක් නොමැතිව ජීවත්වනවාට වඩා මිය යෑම හොද බවත් ඔහු ගස මත සිට කෑ ගසා කියයි. 

බන්ධනාගාරයෙන් පැන යන්නට උත්සාහ කළේ රැඳවියන් 4 දෙනෙක් බව මුලින් වාර්තා වුවත් එසේ උත්සාහ කළේ රැඳවියන් 5 දෙනෙක් බව පසුව වාර්තා විය. බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ  රඳවා සිටි මෙම සැකකරුවන් 05 දෙනා ඊයේ (18) අලුයම 1.00 ට පමණ  බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කර ඇත. ඉන් එක් අයකු මිය ගිය අතර ඔහු අනුරාධපුර කටුකැලියාවේ පදිංචි අබ්දූල් රහීම් තස්මින් (30) බවට හඳුනාගත් බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය. මිනිස් ඝාතනයක සැකකරුවෙකු වන මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යය ජාවාරමටද සම්බන්ධව සිට ඇති බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ 

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

බරපතල තුවාල ලත් අනෙක් පුද්ගලයා   24 වැනි වියේ පසුවන අතර ඔහු තඹුත්තේගම ප්‍රාදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් බවට සැකකරන පුද්ගලයින් ඇතුළු කරන වාට්ටුවකට යොමුකර ප්‍රතිකාර ලබා දෙමින් සිටි. 

මෙම සිදුවිමෙන්  එක් රැඳවියෙකු බෝගම්බර පොලිස් නිල නිවාස පිහිටා ඇති ප්‍රදේශය ඔස්සේ පළාගොස් තිබෙන බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා කීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් නුවර භූ කම්පනයක්… තත්පර 30ක් තිස්සේ දිගන සෙලවේ…

Next Post

ජනපති අගමැති අපහසුතාවට පත්කළ ඡායාරූපය ගත් පුද්ගලයා සොයයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.