අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පතුල නොපෙන තරම් හොරකම් කළ පට්ට හොරෙකුට සහන දුන්න අධිකරණ තීන්දුව පිළිගන්න බැ… පාර්ලිමේන්තුවේ දී කියැවෙයි!

මේ තින්දුව ක්‍රිකට් විනාශ කරන කනගාටු දායක තීන්දුවක්... මෙවැනි තීන්දු පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිට ප්‍රශ්න කළ හැකියි....

by editor
නොවැම්බර් 7, 2023
in පුවත්
Court-of-Inquiry
Share on FacebookShare on Twitter

අධිකරණයට  ගරු කරන නමුත් ලියාපදිංචි අංකයක් රහිතව අතුරු පාලක කමිටුව අත්හිටුවා ලැබෙන දැන්වීම හේතුවෙන් පතුලක් නොපෙනන තරමට හොරකම් කළ අන්ත දූෂිතයන්  රැසකට යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය ලැබුණු බවත් මේ තත්ත්වය සම්පූර්ණයෙන් විස්තර කරමින් හෙට උදේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරන  බවත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද (07) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල දීරඝ කරුණු දැක්වීමක් කරමින් පෙන්වා දුන්නේ අධිකරණයේ මූලික මූලධර්මයක් වන්නේ අධිකරණයේ පිහිට පතන පුද්ගලයා අධිකරණයට යා යුත්තේ දෑත් පිරිසිදුව තබාගෙන නමුත් අධිකරණය මේ වාරණ නියෝගය ලබා දී ඇත්තේ අන්ත දූෂිත හොරෙකුට බවය.

පාර්ලිමේන්තුව තුළ හෝ පිට අධිකරණ තීන්දුවක් ප්‍රශ්න කිරීමේ අයිතියක් පුරවැසියන්ට පවතින බව පන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල අධිකරණය විසින් හොබවනු ලබන්නේ  ජනතාව විසින් පාල්මේන්තුවට ලබා දී පාර්ලිමේන්තුවෙන් අධිකරණය වෙත පැවරුණ බලය බවය.

අධිකරණය දූෂිතයන්ට සහන ලබා දෙනවා නම් ඒ තීන්දු සම්බන්ධව ජනතාව නියෝජනය කරමින් ප්‍රශ්න කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

“අපි මේ පාර්ලිමේන්තුවෙ දවස් දෙකක් සාධනීය විවාදයක් කරලා නම් ගම් පිටින්ම දූෂිතයන් හෙළි කරලා තියනවා. ඊට පදනම් වන්නේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විගණන වාර්තාවක්.   මේ පාර්ලිමේන්තුව විසින් දූෂිතයන් හෙළි කරලා    තියන වෙලාවක ඒ දූෂිතයම  අධිකරණයට ගිහින් වාරණ නියෝගයක් ගන්නවා. මොකක් ද මේක. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අධීකරණය ලබා දුන් මේ තීන්දුව වැරදියි.  මේක වැරදි තීන්දුවක්. තින්දුව වැරදියි කියලා එලියෙත් කියන්න පුලුවන්. ඇතුළෙත් කියන්න පුලුවන්.    පිටරටවල නඩු තින්දු සාකච්ඡා කරනවා ටීවී එකේ. “

“අපි කණගාටු වෙනවා මේ තහනම් නියෝගය සම්බන්ධව. මේ නියෝගයත් සමග  මුළු ක්‍රිකට් සංස්කෘතියම  ඉතාම අවසනාවන්ත තත්ත්වයකට පත් වුනා.”

අන්තර් ජාතික ක්‍රිකට් කව්න්සිලය එල්ල කරන ප්‍රධානම චෝදනාවක් තමයි අපිට ක්‍රිකට්වලට දේශපාලනය ඇඟිලි ගහනවා කියන එක.. අද මොකද මේ වෙන්නේ.  මමත් හිටපු ක්‍රීඩා ඇමති කෙනෙක්.   අතුරු කමිටුවක් පත් කරන්න සම්පූර්ණ බලය තියෙන්නෙ ක්‍රීඩා ඇමතිවරයාට.

මමත් පත් කලා අතුරු කමිටුවක්.  ආණ්ඩුව මොකද කලේ  ආණ්ඩුව සබ් කැබිනට් අනු කමිටුවක් දැවම්මා ක්‍රීඩා ඇමතිවරයාට උඩින් ක්‍රිකට් අතුරු කමිටුව ගැන හොයන්න

මේ කැබිනට් අනු කමිටුව දැම්මේ  ක්‍රීඩා ඇමති අමාරුවෙ දාන්න.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අර්ජුනගේ සභාපතිත්වයෙන් යුතු අතුරු පාලක මණ්ඩලය ඉවත් කරගන්නා ලෙස ජනපති බලපෑම් කළ හැටි ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

 විශේෂඥ මග පෙන්වීමක් නැතිව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා  ලබන වසර සඳහා ඇනවුම් කළ ඖෂධ සහ වෛද්‍ය සැපයුම්  60%ක් අඩු කරලා… වෘත්තීය සමිති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.