අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම්වලින් පසු සංකූලතා ඇති වූ රෝගීන් ගැන සොයන්න කමිටුවක්

by Lanka Sara Editor
අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රන්ජිත් රාජපක්ෂ

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදු කිරිමෙන් පසු භාවිතා කල ඉන්දීය ඖෂධයකින් සංකූලතා ඇති වූවේයැයි කියන රෝගීන් පහළොස් දෙනෙකු සමග සාකච්ඡා කර ඔවුන් ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමට හා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තාවක් ලබා දිමට දස දෙනෙකුගෙන් යුතු විශේෂ කමිටුවක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පත්කළ ඇති බව එම කමිටු සමාජික සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක අද (01) මාධ්‍ය හමුවේ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලද උපදෙස් අනුව පිහිටවනු ලැබූ විශේෂ කමිටුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල් අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්නගේ මෙහෙයවීම මත සංකූලතා ඇති වූ රෝගීන් සියලු දෙනා සමග විශේෂ සාකච්ඡාව සිදු කර එම රෝගින් ඉදිරි පරීක්ෂණයන් සඳහා යොමු කිරීමට බව අතිරේක ලේකම්වරයා කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ප්‍රතිකාර සිදුකළ පහළොස් දෙනකු හා කොළඹ ජාතික රෝහලේ අක්ෂි ප්‍රතිකාර සිදුකළ විසිපස් දෙනෙකු ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධයක් විෂවීමෙන් සංකූලතා මතු වී ඇස් පෙනීම දුර්වලතාවයට පත් වූ බව මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂඥ වෛද්‍යවරුන් දහ දෙනකුගෙන් යුතු විශේෂ කමිටුවක් ස්ථාපනය කර ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රෝහල්වලට ගොස් සංකූලතා තත්ත්වයෙන් ඇස් පෙනීම දුර්වල වූ රෝගීන් හමු වී ඔවුන් සමග සාකච්ඡා කොට වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර, ඔවුන්ගේ ඇස්වල ඇති සංකූලතා මට්ටම් හඳුනාගෙන ඉදිරි ප්‍රතිකාර සඳහා එම රෝගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු මෙම කමිටුව තුළින් සිදු කරන බව අතිරේක ලේකම්වරයා කියා සිටියේය.


මෙම පරීක්ෂණයෙන් අනතුරුව සකසන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇස් පෙනීම දුර්වල වූ රෝගීන් වෙනුවෙන් ඉදිරි කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදු කිරීමට නියමිත බවද අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසා දමා ඇති කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ කෝටි 12ක යකඩ පසුගිය මාස 02ට උස්සලා…

Next Post

ඉලෝන් මස්ක් ගේ X ගලවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.