බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

නුවරඑළිය පොලිසියේ නොසැලකිල්ලත් සහරාන්ලාට වාසියක් වෙලා

by Lanka Sara Editor
අගෝස්තු 27, 2020
in පාස්කු කොමිසම, පුවත්
Share on FacebookShare on Twitter

සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් නුවරඑළිය පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ නවාතැන් පළ තුළ සිදුවූ සැක සහිත ක්‍රියාකාකරම් පිළිබඳව එහි අසල්වැසියකු නුවරඑළිය පොලිසියිට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ට කළ දැනුම් දීම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණු බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (27) එම කොමිසම හමුවේ අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් තමන් විසින් සිදු කරන ලද විමර්ශණ පිළිබඳව ඊයේ කොමිසම හමුනෙව් කාස්ෂි දුන් උප පොලිස් පරීක්සක සංජීව සම්පත් මහතා පැවසූයේ නුවරඑළිය තකිලා ඉන් නැමැති නවාතැන් පපළට එන අමුත්තන් ඒ තුළටම වී සිටින බවටත් ඔවුන් යම් දිනක අවි ආයුධ කාතනකුඩියට ප්‍රනවාහනය කිරීම සම්බන්ධයෙන් කතා බහ කළ බවත් ඇසුණු එහි අසල්වැසියකු මේ බව නුවරඑළිය පොලිසියට දන්වා තිබේ. ඔවුන්ගේ සැක සහිත චර්යා පිලිබඳව අවධානයෙන් සිටි ඉලේසිංහ නම් මහතකු විසින් සිදු කරන ලද මෙම නිරීක්ෂණ සම්බන්ධයෙන් ඔහු නුවරඑළිය පොලිසියට දැනුම් දීමට කිහිප වතාවක් උත්සාහ කළද සාර්ථක වී නැත. ඉන් පසු පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක පිළිබඳව වරක් රූපවාහිනියේ ප්‍රචාරය වනවිට සටහන් කරගෙන තිබූ අංකයකින් ඔහු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට මේ බව දන්වා තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ 2018 වසරේ මැයි මස 08 වැනිදාය. එදින පෙරවරුවේ පොලිස්පතිවරයා විසින් ලබා දෙන පනිවිඩවයට අනුව සවස 04ට පමණ පොලිස් නිලධාරීන් සිව් දෙනකු පැමිණ එම ස්ථානය පරීක්ෂා කොට ටික වෙලාවකින් පිටව ගොස් ඇත්තේ සම්බන්ධ කිසිදු සැක කටයුතු දෙයක් සොයා ගැනීමකින් තොරවය. යම් හෙයකින් ඔවුන් මේ දැනුම්දීම පිළිබඳව දැඩි අවධානයක් යොමු කොට ක්‍රියා කළේ නම් නිසැකවම යම් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලද බවත් නුවරඑළිය පොලිසිය මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වී නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණු බව උප පොලිස් පරීක්ෂකවරයා එහිදී ප්‍රකාශ කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

20ට අදාල කෙටුම්පත ලෑස්තියි… සම්මත වූ පසු බැසිල්ට ඇමති කමක්…

Next Post

රුපියල් තුන්දාහේ පාර්ලිමේන්තු කෑම කතාවට නවක මන්ත්‍රීන්ගෙන් විරෝධයක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.