බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර පෙරහැර 13 වැනිදා 23 වැනිදා දක්වා – පෙරහැරේ යන කලා ශිල්පීන් ජෛව බුබුළකට?

by Lanka Sara Editor
ජූලි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර ශ්‍රි දළඳා මාලිගාවේ ඓතිහාසික වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අගොස්තු මස 13 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කර ඇති බව ශ්‍රි දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (09) නිවේදනය කළේය. ඒ අනුව පවතින වසංගත තත්ත්වය හමුවේ අවම ජන සහභාගීත්වයකින් යුතුව පෙරහැර පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවද දියවඩන නිලමේවරයා පැවසීය.
පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය ලෙසින් සිදු කෙරෙන කප් සිටුවීම අගෝස්තු මස 09 වැනි සඳු දින අලුයම සුබ මුහුර්තියෙන් සිදු කෙරන අතර කුඹල් පෙරහර අගොස්තු මස 13 වැනිදා 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. රන්දෝලි පෙරහැර අගෝස්තු මස 18 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
දියකැපුම් පෙරහර අගොස්තු මස 22 වැනිදා රාත්‍රි පිටත්ව පසුදා අලුයම යාමයේ ගැටඹේ දියකපනා තොටේ දිය කැපීම් චාරිත්‍ර ඉටු කිරීමටත් 23 වැනිදා දහවල් පෙරහර පවත්වා යළි ගෙවැදීමෙන් පසුව මෙවර පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බවට වන සංදේශය ජනාධිතිවරයාට භාර දීමෙන් අනතුරුව මෙවර පෙරහර මංගල්‍යයට සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර අවසන් කෙරෙන බවද දියවඩන නිලමේ දෑල මහතා සඳහන් කළේය.
මේ වනවිට පෙරහැරට සහභාගී වන සියලුම කලා ශිල්පීන් සහ පෙරහරට සහභාගී වන සියලු දෙනා එන්නත්කරණයට ලක් කොට ඇති බැවින් ඔවුන් මෙම දින 10 පුරා ජෛව බුබුලක් ලෙස පෙරහරට සහභාගී කරවන්නේද යන්න පිළිබඳවද අවධානය යොමුව ඇති බව දියවඩන නිලමේවරයා පැවසීය.

කෙසේ වුවද ජන සහභාගීත්වය කෙසේද යන්න තීරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් බලාපොරොත්තු වන බවත් ඒ අනුව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය.මහතා එහිදී අදහස් දක්වමින් පැවසීය.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැප්තැම්බරයට පෙර මෙරටින් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත දෙන්න ලෑස්තියි

Next Post

අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්.. ඇමති කියයි…

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.