බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීත්‍යානුකූලව කුවේට්වල ඉන්න කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රශ්නයක් නෑ

කුවේට් තානාපති කාර්යාල ආරංචිමාර්ග කියයි

by editor
මැයි 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මේ වනවිට කුවේට් දේශය තුළ කොරෝනා ආසාදිතයන් 27,043 ක් වාර්තා වී ඇති බවත්, ඉන් 11,386 ක් සුව වී ඇති අතර, 212ක් මිය ගොස් ඇති බවත් ඒ අතර ශ්‍රී ලාංකියන් 3 දෙනෙක් සිටින බවත් කුවේට් තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

කුවේට් දේශයේ නීත්‍යානුකූලව ජීවත්වන කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් නොමැති බවත් පිට වීසා සහිතව හෝ නීත්‍යානුකූළ දනමකින් තොරව තාවකාලික රැකියා කරමින් සිටින පුද්ගලයන් මේ වනවිට ගැටලුවකට මැදි වී ඇති ඇති බවත් එම ප්‍රකාශකයා පැහැදිලි කළේය. සමහර පුද්ගලික ආයතනවල වැටුප් ගෙවීම් නැවතී තිබුණ අවස්ථා තිබුණ බවත් ඔවුන් ගැටලුවකට මැදි වී ඇති බවත් හෙතෙම තව දුරටත් කීවේය.

“ තානාපති කාර්යාල මට්ටමින් කළ හැකි හැම  දේම අප කරනවා.  ලංකා රජයේ අධාරත් ඇතිව   කුවේට් දේශයේ සුබසාධන  ව්‍යාපාර  සමග සහයෝගයෙන්  කළ හැකි උපරිමයෙන් ආධාර ලබා දෙනවා. සමහර ප්‍රදේශ ලොක් ඩවුන් කළාට පස්සෙ ආහාර සැපයුම් අඩාල වෙලා තිබුණා. ආහාර බෙදා දීමේ පෝලිම් තිබුණා. ඒ අවස්ථාවලදීත් කෑම හිඟයි කී විට අප එසේ කී අයව සොයාගෙන ගියා.

ඇත්තටම වෙලා තියෙන්නෙ මේ රටේ ලාංකිකයනුත් දේශපාලන පක්ෂ වශයෙන් සංවිධානගත වෙලා තියනවා. ඔවුන් ඒ ඒ අවස්ථා වාර්තා කරන්නෙ දේශපාලන දෘෂ්ටියකින්. ඒ නිසා සමාජයට නිවැරදිම තොරතුරු සම්ප්‍රේක්ෂණය වෙන්නෙ නෑ. අපි මොනවද කරන්නෙ කියලා හරියට ඒ තොරතුරුවලින් කියැවෙන්නෙ නෑ…“

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔහු වැඩිදුරටත් කීවේය.

 

 

Share76Tweet43
Previous Post

තොණ්ඩමන් ගේ අවසන් ගමන

Next Post

ඇමෙරිකානු පොලිස්කාරයන් නිසා ලෝක පොලිස්කාරයාත් අමාරුවේ වැටෙයිද..?

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.